part 19

411 78 5
                                    

රීනාව වතුරට වැටිච්ච පාර.... ජංකුක් කෑ ගහන්න ගත්තා....

💜️ " රීනායා........" පොලිසියෙන් දෙන්නෙක් ජංකුක්ව අල්ලං හිටියේ එයත් පහලට පනී කියලා... ඒත් ඒකෙන් වැඩක් වුනේ නෑ ... ජංකුක් ඔක්කොමල්ලවම තල්ලු කරලා පහලට පැන්නා....  රීනාව ගොඩට අරන් ආවේ ජංකුක්මයි..... ඒතනට ඇම්බියුලන්ස් එකක් පොලීසියෙන් ගෙන්නුවා...🚑 පොලිස් ආරක්ශාව පිට රීනව හොස්පිටල් එකට අරන් ගියා....  රීනව ICU එකට ගෙනිච්චා.... ජංකුක් මානසිකව ගොඩාක් වැටිලා හිටියේ... අඩන්න තියා මොකුත්ම හිතා ගන්න බැරුව..... ටික මොහොතකින් අයියල හය දෙනත් එතට ආවේ ජංකුක්ට ශක්තියක් වෙන ගමන් ...

💙" ජංකුක්.... කින්චනා.... ඔයාට මොකුත් කරදරය නෑ නේ..."

💛" ජංකුකා කින්චනා...."

💚" ජංකුක්... රීනා... ඔදියේයෝ..."  කට්ටියම එක දිගට කියවන්න ගත්ත... ඒත් ජංකුක්ට මොකුත්ම කියා ගන්න බැරි වුනා...

💜️" හ්‍යූන්...." ඒ වචනෙ කියන ගමන් ජංකුක්ට ඇඩෙන්න ගත්තා... ටේගෙ උරහිසට ඔලුව තියන් ජංකුක් අඩන්න ගත්තා...  ඔක්කොමල්ල එයාගෙ උරහිස් වලට අත තියලා.... තට්ටු කරලා.... ඔලුව අත ගාලා... සනසන්න හැදුවත් ඒක කරන්න බැරි වුනා..... ජංකුක් අඩන එක දැකපු අයියල හය දෙනාගෙ ඇස් වලිනුත් කදුලු එන්න පටන් අරන්.... ටේගෙ ඇස් වලින් කදුලු බේරෙනවා... මොකද අයියලා හය දෙනා ජංකුක් මේ විදිහට අඩනවා කවදාවත් දැකලා තිබුනෙ නැති නිසා....
   
                            ICU එකේ රීනා ඔපරේශන් එකක... වටෙන්ම මැශින් හයි කරලා..... ජංකුක් එතනින් හෙල වෙන්නෙවත් නෑ ..... වටේටම ගාඩ්ල දැම්මා....

...................... (පැය හයකට පසු).....................

ICU එකෙන් ඩොකට එලියට ආවා..... ඒ වෙලේ එතන හිටියෙ ජිමිනයි ටේයි විතරයි... ජංකුක් එක්ක.... අනිත් අය පොලිසියෙන් එක්ක කතාවකට ගියා.... ඒත් අහම්බෙන් ජංකුක් පිටිපස්ස බලද්දී දැක්ක ඩොක්ට ඇවිත් ඉන්නවා

💜️" ඩොක්ට රීනා....." ජංකුක් ඉක්මනින් ඩොක්ට ගාවට ආවේ..... ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ ඩොක්ට එලියට ඇවිත් රීනා හොදින් කියල කියනවා අහන්න ඕන නිසා.... ඒත්

👩‍⚕️" අපිට හරියටම කියන්න බෑ.. එයා හොදින් කියලා.... ඔපරේශන් එක කලා.... ඒත් එයා ඉන්නේ.... බයානක තත්වෙ.... එයා හිටපු තත්වෙත් එක්ක මෙහෙම දෙයක් වුනාම...... අපි උපරිම උත්සහ කරනවා.... ලේ ගොඩාක් ගිහින්.......තව පැයකින් විතර එයාට සිහිය ආවේ නැත්තන්.... අපිට එයාගෙ දරුවා නැති කරන්න වෙනවා... චෙසුආම්නිදා...." ඩොක්ට ඒ කියපු දේට කට්ටියම කලබල වුනා.... ජංකුක් ගල් වෙලා... ඇසුත් ලොකු කරන් කිසි දෙයක් හිතා ගන්න බැරුව ජංකුක් එතනම බිම වාඩි වුනා.. ජිමිනා කට ඇරන් බය වෙලා වගේ...

Don't touch me [ Complete ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin