part 12

413 82 0
                                    


මම කෙලින්ම දිව්වේ.... දේජෝන් කනත්තට..... 😦 ඇත්තටම උන්නි එතන..... කවුරු හරි කෙනෙක්ගෙ සොහොනක් ලග.... මං හිමීට උන්නිගාවට ගියා.... කිම් ලී ජොන් ගේ සොහොන😦

🌹 " උන්නී.... " මම හෙමීට උන්නිට කතා කලේ උන්නි දුකෙන් ඉන්නවා වගේ දැනුනු නිසා.... 🙁

👄 " රීනා..... මේ ඉන්නේ.... මගේ ආබෝජී.ල්ලූ
🌹 " මෝහ් ..... ආබෝජී....."
ල්ල්
👄 " දේහ්..... ආබෝජී නැතිවුනේ.... මැරයෙක් ආබෝජිට වෙඩි තිබ්බ නිසයි .... එදා.........
ආබෝජී මගෙන් ගොඩ කාලෙක ඉදන් බිග් හිට් එකේ ඩීටෙයිල්ස් ඉල්ල ගත්තා... මම දැනන් හිටියෙ නෑ... ඒ ඇයි කියලා.... මං හිටියේ බිග් හිට් එකේමයි.. ටේ, JK, ජිමින්, ජේ හෝප්, සුගා, ජින් ඔප්පා ඒ වගේම namjoon ඔප්පා ඒ ඔක්කොමල්ල මට මගේ පවුලෙ අය වුනා.... මගේ ඕරාබෝනී ඒ කිව්වෙ ඔප්පා.... එයා නැති වුනේ.... ආබෝජී නිසාමයි... ආබෝජීගෙ නරක වැඩ නිසා... ඒකට විදවන්න වුනේ මගේ ඕරාබෝනිට... අප්පගෙ නරක වැඩ නිසා.... මැර කල්ලියක් ඇවිත් මගේ ඔප්පව පැහැර ගත්තා... අයේ ඔරාබෝනි ගෙදරට ආවේ........." උන්නි අඩනවා...😦
" ඊට පස්සෙ ඉදන් මගේ ඕරාබෝනී උනේ... namioon ඔප්පා.... මගේ පවුල උනේ.. බිග් හිට් ... මගේ හැමදේම වුනේ එයා.... මං ගෙදර එක විනාඩියක් ඉන්න ආස වුනේ නෑ... කාලයක් ගියා....මං හිතුවේ ආබෝජීගෙ නරක වැඩ ඉවර වෙලා කියලා... මොකද.... ඒ ගෙවුනු කාලේ මං දැනුවත්ව ආබෝජී නරක කිසිම දෙයක් කලේ නෑ... ටේහ්‍යූන් තමා මගේ හැමදේම වුනේ... අපි ගොඩාක් සතුටින් හිටියා....

°°°°°°°°°°°°'''''''''''''''''''''''''''''''''''''''°°°°°°°°°°

👄" ඔප්පා..."

💚" යූරියා..... "

👄 " පොගෝෂ්ෂිප්තා..."

💚 " යූරියා... මං ඔයට දෙයක් ගෙනාවා.."

👄" මෝයෝ...."

💚 " ටන්ටරා...."

👄 " ඕමෝ.... වාහ්... "

💚" යූරියා... මේ මලේ ගත්ත එකක් නෙමෙයි... මේ ජාතියේ හතයි තියෙන්නෙ... ඒකත් අපි හත් දෙනාගෙ නම් ගහලා... මේ හත හදලා තියෙන්නේ... අපි හත් දෙනා ආදරේ කරන කෙනාට දෙන්න... ඉතින්.. මගේ එක මං ඔයාට දෙනවා... යූරී... සරන්හේ....."

👄" ඔප්පා...... සරන්හේ ඔප්පා..... නා සින්ච සරන්හේ...."

"එදා මම කොච්චර සතුටු වුනාද කියනවනම්... එය මාව තෝර ගත්තේ... සදහටම මාත් එක්ක ඉන්නව කියන පොරොන්දුව මත.... ඒ පොරොන්දුවේ සංකේතෙ තමා මේ මාලේ... අපි ගොඩාක් සතුටින් හිටියා
ඒත් දවසක්.... ආබෝජී මට කතා කලා...."

Don't touch me [ Complete ]Where stories live. Discover now