part 15

427 85 1
                                    

අපි ආපහු බිග් හිට් එකට ආවා.... බිග් හිට් එකෙන්ම අපාට්මන්ට් එකක මට නවතින්න හදලා දුන්නා.... යූරී උන්නිටත් මං මාත් එක්ක ඉන්න එන්න කිව්වා.....

📱🔊" flowers flowers flow flow flowers "

💋" යොබුසේයෝ.... ජිආ...."

📱🔊" රීනා.... කින්චනා"

💋" දේහ්... ඔහ්හ්.. ජිආ... මට මෙහෙන් ඉන්න තැනක් හම්බ වුනා... නදූ ගොඉස්සෝ? "

📱🔊" ඕමෝ.... සින්චා...."

💋" දේහ්... අනිවාරෙන් එන්න මම තනියම නිසා... ඔයත් ඉද්දි මට පාලුවක් නෑ .... යූරි උන්නිත් එහා රූම් එකේ... අනිත් රූම් එක ඔයාට දෙන්නම්..." මං නිකන් මගෙ ගෙයක් වගේ කට්ටියට එන්න කියන්නෙ 😁😁😁

📱🔊" අරස්සෝ... මං අනිවාරෙන් එනවා... රීනා.... ජිමින් ඔප්පා මාත් එක්ක ගොඩාක් ෆිට් වුනා... 😁😁😁"

💋" ඔමෝ... සින්චා.."

📱🔊"  දේහ් .... මං ඇවිත් කියන්නම්..."

💋" දේහ්... අන්‍යෝන්..."

📱🔊" අන්‍යෝන්..."  මං පෝන් එක කට් කලා.... කාමරේ ඔක්කොම හරි ගස්සගෙන මම ආයෙ ගියා මගේ අර කලුවර කාමරේට.... 😂 කම්පියුටර් කාමරේට.... 👩‍💻..... මම එන්ටටෙයින්මන්ට් එකේ ට්විටර් එකට නිකමට ගියේ කමෙන්ට් ගැන බලන්න... මොනා හරි නරක විදිහට කමෙන් දාලා තිබ්බම මම ඒව ඉක්මනින් බ්ලොක් කරනවා... අපේ කොල්ලො හත් දෙනාගෙ හිත් රිදෙන්න හොද නැති නිසා.... දැන්නම් මට මං ඉන්නේ btsල එක්ක කියන එක පුදුමයක් නෙමෙයි.... සාමාන්‍ය දෙයක් වගේ.... එයාලා එක්කමනෙ ඉතින්...😁
    😶😶😶😨😨😨" මෝහ් මේහ් මොකක්ද.... jeon jungkook relation with ma rinaa..... 😱😱😱 ඒක දාලා තියෙන්නෙ කවුද..... මොනාද මේ වෙන්නේ.. ආමිලා මාව පාරෙ දැක්කොත් මරං කයි...bts ලගෙ නමට කැලලක් ඇති වෙයි...කවිද මේක දැම්මේ... නෑ නෑ මන් නිසා එයාලය කැලලක් ඇති වෙන්න දෙන්න බෑ.. අන්දේ...." මං ඒක අයින් කරන්න උත්සහ කල... ඒත් මට ඇයින් කරන්න බෑ....  කවුද මේක දාන්න ඇත්තේ....  ෆේක් අකවුන්ට් එකක්....

💋" 😑 හපොයි දෙයියනේ.... මටත් දැන් ගෝනිබිල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නෙ... මූන වහන්.... නිදහසේ පාරක බැහැලා හමාරයි.."
මම ඉක්මනින් මැනේජ සේජින්ට මේ ගැන කිව්ව...

Don't touch me [ Complete ]Where stories live. Discover now