part 04

486 99 4
                                    

🌹😶 " මොහ්...😨... BTS...😶"... මගෙ හුස්මත් හිර වුනා....ඒ සතුට කියලා නිම කරන්න වචන නෑ... මෙච්චර සතුටක් ලොතරැයියක් ඇදුනත් නැතිව ඇති.. ' රීනා.... කොහොමහරි ඔයා ඔප්පලා හත් දෙනාවම දකින්නයි යන්නෙ..'😍

' ලබ්..ඩබ්.....ලබ්..ඩබ්.....' මුලු කාමරේම හදවතේ ගැස්මෙන් පිරිලා ගියා.💘 ' ඔප්පලා සාරන්හේ....😍' කියල කෑ ගහන් යන්න ඕන උනත් ස්ටාෆ් එකේ අයට එහෙම කරන්න බැහැනෙ 😑. පුදුම අමාරුවෙන් ඉවසන් හිටියා...

💃 " කජා..." උන්නි මගෙ අතින් ඇදන් ගියා.... බිම බලන් ගියපු මම කෙලින්ම නතර වුනේ එයාලා ඉස්සරහා 😶 සපත්තු වලින් කිව්වැහැකි මේ කවුද මේ කවුද කියලා.😑. උන්නි මට එයාලව හදුන්වලා දෙනවා. ' උන්නි ඔයිට වඩා හොදට මම ඔයාට එයාලව හදුන්වලා දෙන්නම්....' මූනට කියන්න බැරි නිසා මම හිතින් කියලා දැම්මා 😅😅

🌹 ' අන්‍යොන්හසෙයෝ... ජොනන් රීනාඉම්නිදා..... මම තමා මෙහෙට අලුතින් ආපු concert planner.." කියලා ආචාර කරලා ඔලුව ඉස්සුවා විතරයි....

💛 " ඔහ්... මෙහ්හ්හ්...." කියාලා ජිමිනා මගේ දිහාට ඇගිල්ලා දික් කලා... ගොදුරට කුරුමානම් අල්ලන කොටි රැලක් වගේ මුලු ස්ටාෆ් එකේම කෙල්ලො ටික මන් දිහා එකපාරටම බැලුවා.😬😬😬😬 ජිමින් ඔප්පෝ ඇයි අනේ ඔයා එහෙම කලේ....

💚 " මොහ්...රීනාශි... ඔයා මෙහෙ....?" මලා තේහ්‍යුන් ඔප්පත් අදුර ගත්තා..😫 ඊලගට ඉතුරු එක්කෙනා..😫 ජන්කුක් ඔප්පා.....😶 එයා මොකුත් කිව්වෙ නැහැනෙ 😶😶

🌹 " ද්...දේහ්හ්....." කියලා මම ඔලුව පහත් කර ගත්තෙ වෙන කරන්න දෙයක් නැතිව.. බිම බලන් ඉදලම බෙල්ලත් රිදෙනවා 😓.. ඔලුව උස්සපු මම ගිහින් නතර උනේ සුරන්ගනා ලෝකෙක..  😍😍😍 විශ්වාස කරන්නත් බෑ .... සැබෑ ලෝකෙද මේ..... දිව්‍ය ලෝකෙද කියලා....

😍 ' වා....ව්..... namjoon ඔප්පගේ ඩිම්පල්😍😍 ඒවයේ වතුර පුරෝලා බැහැලා නාන්න හිතුනා....😍😍😍ඕඔහ්හ්හ්හ්.....yoongi ඔප්පගෙ ඒ පූස්ස් බැල්ම 🤩🤩 ලගට ගිහින් ඔලුව අත ගාන්න හිතෙනවා ...... 😍😍😍 omg..... hobbiගෙ හිනාව..... ව්ව්ව්ව්ව්ව්.... කම්මුල් මිරිකන්න හිතෙනවා....😍😍😍😍 ආආආඅහ්හ්හ්හ්හ්... ජින් ඔප්පා....🤩🤩🤩 කතා දෙකක් නෑ world wide handsome ම තමා 🤩🤩🤩🤩😍 taeඔප්පගේ පෙම් රැල්ල 😅 අදත් ඇස් කොනට වෙලා කෝලම් නටනවා...😍 ජිමින් ඔප්පාආආ...... ඒ sexy හිනාවට පිස්සු හැදෙනවා දෙයියනේ..... 🤩🤩🤩🤩🤩🤩 කුකී ඔප්පා..... ඔයගෙ ඔය නපුරු බැල්ම... මාව හිවල් පැටියෙක් වගේ ඔයාගෙ යටතට පත් කරනවා...😍😍😍😍😍 '  දැන් නම් මට හුස්ම ගන්න බෑ ...

Don't touch me [ Complete ]Where stories live. Discover now