part 18

389 74 2
                                    

මාව ආපහු ගෙට ගහලා කාමරෙන්  වෙන තැනකට ගෙනිච්චා.... ඔලුව වහල ගෙනිච්චේ....මාව පුටුවකින් ඉන්දෝලා ගෙට ගැහුවා....😩 ' ජංකුක් .... ඔජිම්මා.... මං ගැන හිතන්න එපා ජංකුක්..... ඔජිම්මා.....😭😭😭'

☠️ "ඒහ්... යොසොන් මගේ ගන් එක ගේනවා.... ඔය බඩු ටික හරියට බලල දාගන්නවා... ම්ම්ම්ම්... මේ බැටන් එක වටේට කටු කම්බියක් ඔතහල්ල ඉක්මනින්..... gun ඕන නෑ .... ඕකා එන්නේ තනියම.... මේ බැටන් ටික විතරක් ඇති.... ඕකට වද දීලා ඉවරයක් කරන්න ඕනේ....හහ්හහ්හා...... මගේ gun එක විතරක් ඇති....කෝ යෝසොන් ඕක ඉක්මනට ගේනවා...."

☠️" දේහ්හ්.... "

🌹 " මෝහ්.. අන්දේ..... එයාට කරදර කරන්න එපා... ඕන දෙයක් මට කරන්න... ගහන්න ඕනනම් ගහන්න.... මරන්න ඕනනම් මාව මරන්න.... අන්දේ... එයාට මොකුත් කරන්න එපා....." අනේ ජංකුක් ඔජිම්මා...... මං හුගක් බය වුනා.... ජංකුක්ට කරදරයක් වුනොත් මං ජීවත් වෙලා වැඩක් නෑ ..... මට ඇඩුනා.. ඒත් කෑගහල අඩන්න තරම් මට ශක්තියක් තිබ්බෙ නෑ ......... ඒ අස්සෙ කැර කිල්ල වගේ.... වමනෙටත් එනවා.... අර නහයට අල්ලපු බෙහෙතෙ සැරටද කොහෙද ... "ඈශ් ..... මගෙ ඔලුව..... යහ්හ්..යාහ්හ්.." මට දැනුනා... කවුරු හරි  මගේ පිටිපස්සට ඇවිත් පුටුව අල්ලන් ඉන්නවා.....😧 මගේ ඔලුවට දාලා තිබ්බ එක අයින් කලා..... ඒ වෙලේ තමා මං ඒ මනුස්සයගෙ මූන ටිකක් හරි දැක්කේ.... ඒත් කැරකිල්ල වගේ තිබ්බ නිසා ටිකක් බොද වුනා.... ඒ මනුස්සයා මං හිටපු පුටුවට අත තියලා... මගේ මුහුනට ලං වුනා....

☠️" අගශ්ශී..... ඕනම දෙයක් කරන්නද....." කියලා ඒ මනුස්සයා මගේ මූනට ලං වුනේ... උගෙ අත මගෙ කකුල් වලින් තියලා..... ඒ වෙලේ තමා මගේ හොද සිහිය ආවේ.... මගේ මූනට ඌ ටිකෙන් ටිකෙ ලං වුනා....

🌹" යාආහ්හ්හ්හ්හ්හ්......"  මං ඔලුවෙන්ම ගැහුව ඌගෙ නහය පැලෙන්න...

☠️" අහ්හ්..." ඌ නහය අල්ල ගත්තා... නහයෙන් ලේ ආවා...
" ඈශ්.... මේ පිස්සු බැල්ලි....."

🌹" ආහ්....." ඒ මිනිහා ආපු තරහට අත මිටි මොලෝලා මගේ ඔලුවට ගැහුවා.... ඒත් එක්කම මට සිහින නැති වුනේ.... මට කැරකිල්ල වගේත් තිබ්බ නිසා......

( ..... මෙතන ඉදන් ජංකුක්...)

💜️" රීනා තව ටිකක් ඉවසන්න මං ඉක්මනින් එනවා.... ඔයාට මොකුත් වෙන්නෙ නෑ ......" කාර් එක ඩ්‍රයිව් කරන් එද්දී...

Don't touch me [ Complete ]Where stories live. Discover now