part 17

388 77 2
                                    

💋"ඈශ්.... මං මේ කොහෙද.... මගේ අත්.... අහ්... ඒව හොලවන්න බෑ.... අහ්...." මට අමුතු බයක් දැනුනා. මගේ අත් කකුල් ගෙට ගහලා.. "කවුරුත් නැද්ද.... මාව කොහෙටද ගෙනාවේ..." අනේ මට බයයි 😞 මං මේ කොහෙද.... ජංකුක්... මට බයයි....

☠️" ඔහ්... අන්‍යෝන්.... දැන්ද ඇහැරුනේ.."

💋" දුගොයා...." කටහඩක් ඇහුනු නිසා මං ඔලුව උස්සලා ඇස් පොඩි කරලා බැලුවේ මගෙ ඇස් වලින් බොද වෙලා වගේ පෙනුන නිසා... කලුවර තැනක හිටපු නිසා මට පෙනුනේ නෑ ඉන්න කෙනාව... ටිකක් ඇග පත තියෙන කෙනෙක්.. කටහඩත් ගැබුරුයි.....

☠️" ඔහ් ඕහ්.. ඉන්න මිස් මං මාව අදුන්නලා දෙන්නම්.... සරලවම හදුන්වනවනම්.... ඔයාගෙ දැන් බෝයි ෆ්‍රෙන්ඩ්ගේ... තාත්තගෙ හතුරෙක් වගේම... බිග් හිට් එකේ මැනේජගෙ හතුරෙක්... අරස්සෝ... අහ්හහ්හහ්හා......" මොහ් ජංකුක්ගෙ... ඒත් මෙයාලා කොහොමද මං ජංකුක්ගෙ girl කියල දන්නේ... ඒතකොට තමා මට මතක් වුනේ ට්විටර් එකට දාලා තිබ්බ එක.. ඒක නිසා තමා මෙයාලා දැන ගන්න ඇත්තේ... එතකොට තමා මට මැනේජ කියපු එක මතක් වුනෙ

💋" වේහ්... ඇයි මාව ගෙනාවේ... වේහ්... මොනද ඔයාලට ඕනේ.." මං ඒ වෙලේ ගොඩාක් බය වුනා... මාව වෙව්ලන්න ගත්තා... ඔම්මා.....😢

☠️" අයිගෝ... මේ කෙල්ලටත් අර කොල්ලට වගේ කියන එක තේරෙන්නෙ නැති හැටියක්.... ක්රේ... මෙහ් ඔයාගේ මිස්ට ජංකුක් ඉන්නේ... අන්න එයාගෙ තාත්තගෙ හතුරො කියලා කිව්වේ.... දැන්වත් තේරුනාද.... අපිට ඌව ඕනේ.. ඒකයි ... අරස්සෝ.... අගශ්ශී 😈" ඒ මනුස්සයා අමුතු විදිහට හිනා වුනේ... මගේ මුලු ඇගම පන නැති කරමින්... බයානක විදිහට හිනා වුනේ...
" ඒහ්... සොන්... මෙන්න මේකිව ලිහලා අර කාමරේට දානවා... මේකිගෙන් වැඩක් නෑ... අපිට ඕන එකා අපි ගාවටම එයි.... "
'මොනා ඕන එකා.. ජංකුක්... නෑ.. එයා එන්නෙ නෑ ...'

☠️" ඒහ්.. ඌ එයිද සිරාවට.... මේකිව ආතල් එකටද දන්නෙ නෑ තියන් හිටියේ.... 😈😈😈 මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් එයි කියලනම් හිතන්න බෑ... ඌ ආවේ නැත්තන් මට කරන්න දෙයක් නෑ... මිස් අගශ්ශී... අම්මට කෝල් එකක් දෙමු මලගේ ලෑස්ති කරන්න කියලා නේ බං " ඔක්කොමල්ල හිනා වුනා... ඒකෙන් මං දැනගත්තා.. එතන එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් ඉන්නවා කියලා... හත් අට දෙනෙක් හිටියා.. මාව පුටුවෙන් ගලෝල අත් ගෙට ගහලා කලුවර කාමරේකට එක්කන් ගියා.... ඒකෙ ඇතුලට මාව ලිහලා දාලා දොර වැහුවා.. වටේටම කට්ටිය දාන්න කියනවා මට ඇහුනා.... ' ඔම්මා... මං දැන් මොකද කරන්නේ...' කෙලවරකට හේත්තු වෙලා කකුල් දෙක අත් දෙකෙන් බදාගෙන... දනිස් දෙකට ඔලුව තියාගෙන මම ඇඩුවා... බයට වගේම දුකට.... මට හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.. ටික වෙලාවකට පස්සේ මං ඔලුව උස්සලා බැලුවා.. මෙසෙයක් උඩ පෝන් එකක්... මං එතනට දුවලා ගියේ ජංකුක්ට කෝල් කරන්න 😥 ඒත් ඒකෙ සිම් එකක් නෑ .... ජංකුක්ගෙ පොටො තිබ්බා... එයාගේ සින්දු තිබ්බා....

Don't touch me [ Complete ]Where stories live. Discover now