part 09

437 90 0
                                    


💜️ " what is this?...." jk මගේ කොන්ඩෙ පැටලිලා තිබිලා මොකක්ද එකක් ගත්තා... 😨 මාලයක් .... මගේනම් නෙමෙයී....
" ඔයාගෙද?... ඉන්න මං ඒක හරියට දාන්න...." ඔප්පා එහෙම කියලා මාලෙ අතට ගත්තා මගේ බෙල්ලට දන්න...📿

🌹 " චක්කම්මන්.....ඒක මගේ නෙමෙයි.." 😶 මම ඔප්පගෙ අත අල්ල ගත්තෙ මාලෙ දන්න හදපු නිසා.. ඒක නවත්තන්න ... ' 😮වාහ්හ්... මාර ලස්සන මාලයක්.... ගොඩාක් ගනන් එකක් වගේ...' 

💜️ " ඒක තමා මාත් බැලුවේ .... මේ වගෙ මාලයක් ඔයා සල්ලි දීල ගන්න විදියක් නැහැනෙ.... " එහෙම කියල ඔප්පා මගේ දිහා අමුතු විදිහකට බැලුවා... මගේ මුහුනට ගොඩාක් ලං වෙලා ඇස් දිහාම බලන් හිටියා 😶
" කවුද මේක දුන්නෙ...?"

🌹 " මොහ්..." ඔප්පට පිස්සුද?... මට කවුද ඕව දෙන්නෙ...
" අන්දේ... ?"  මං බය වුනා... ඔප්ප හිනා වෙනවා.....  එතකොට තම මට මතක් වුනෙ 😨 උන්නී....... " ඔදිසෝ.. ජෝ..."

💜️" අනියෝ...මං මේක දෙන්නෙ නෑ .." ඔප්ප මාලේ උඩට ඉස්සුවා...

🌹" ඔප්පා..... දෙන්නකෝ..." උස නැති නිසා... මම ඇගිලි වලින් හිට ගත්තා...
" ඔප්පා...... අන්ද්වේ...." 😨 ඇගිලි වලින් හිටපු මාව එක පාරටම ඔප්පගෙ ඇගට වැටුනා.... 😊 ෆිල්ම් එකක් වගේ... 😱 ඔප්පා මාව තව තද කර ගත්තා.... 😶 ඔප්පා ආයේ එයාගෙ මුහුන මගේ මුහුනට ලං කරද්දිම

💛 " jungkook ප්‍රැක්ටිස් පටන් ගන්නවා...."
දොරා එහා පැත්තෙ ඉදන් ජිමිනා කෑ ගැහුවා... ඒත් එක්කම මං ඔප්පගෙන් එහාට වුනා...

🌹" ඔප්පා.... කායෝ.... " මම ඔප්පව දොර පැත්තට තල්ලු කලා.... 😊

💜️ " ක්රේ.... මං යන්නම්... ඒත් ඊට කලින්..." ඔප්පා එහෙම කියලා අනිත් පැත්ත හැරිලා මාව බදා ගත්තා 🤫😋 ටිකක් වෙලා බදන් ඉදලා එක පාරටම මගේ තොල් වලට කිස්ස් එකක් දුන්න...
" ඉක්මනින් එන්නම්..." කියලා හිනා වුනා...🙈ඊට පස්සෙ දුවලා ගියා.... මම ආපහු කම්පියුටර් මේසෙට ආවා... 😶  මාලෙ මේසෙ උඩ ' මේක උන්නිගෙ වෙන්න ඇති... මගේ ඇගේ හැප්පිච්ච පාර පැටලෙන්න ඇති...' මට නිකමට වගේ එහෙම හිතුනා... මොකද වෙන කිසිම ක්‍රමයක් තිබ්බෙ නෑ මගේ කොන්ඩේ මාලයක් පැටලෙන්න... දැන් කොහොමද මං උන්නිව හොයා ගන්නෙ.. 🤔🤔' අහ්... උන්නිගෙ කාඩ් එක..' මම බෑග් එකෙන් උන්නිගෙ කාඩ් එක අරන් ඒ නම්බරේට කතා කලා...

Don't touch me [ Complete ]Where stories live. Discover now