part 10

429 87 1
                                    


🌹" tae කොහෙද මේ යන්නෙ...?" Tae ඔප්පා මාව එක්කන් ගියේ පාර්ක් එකට මුහුද අයිනෙ තිබ්බ... එතන ලස්සනයි වැඩිය කවුරුත් නෑ  😶 ටිකක් අදුරුයී.... අපි ආවේ රෑ...🌉🌌

💚 " මට ඕන වුනේ ඔයා එක්ක තනියම ටිකක් කතා කරන්න.... අපි ඇවිදින ගමන් කතා කරමු..." tae එහෙම කියලා ඇවිදන් ගියා... කවුරුත් හිටියෙ නැති නිසා tae  මාස්ක් පාවිච්චි කලේ නෑ .. අපි ඉස්සරහට ඇවිදන් ගියා....

🌹 " ඉතින්... මොනාද කියන්න ඕන වුනේ..." ඇවිදින ගමන් මං ටේගෙන් ඇහුවෙ මාව එක්කන් ආපු හේතුව දන්නෙ නැති නිසා...😕

💚 " ඔයා අද කොහෙද ගියේ..?" ටේ මගෙන් මුලින්ම ඇහුවේ ප්‍රශ්නෙ ඔය ප්‍රශ්නෙ.. 'ශුවර් එකට pd බඩා තමා අහන්න කියන්න ඇත්තෙ'

🌹 "ආහ්... ඒක... අද උදේ මම බිග් හිට් එකේ බඩු වගයක් අරන් එද්දි උන්නි කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා.... එයාගෙ මාලෙ මගේ කොන්ඩෙ පැටලිලා තිබ්බා... ඒක දෙන්න ගියා...උන්නි ගොඩක් හොද කෙනෙක්... උන්නි කිව්ව පුලුවන්නම් එහෙ එන්න කියලා."

💚" ඉතින් ඔයා යනවද...?" ටේ ඇයි මගෙන් මෙහෙම ප්‍රශ්න අහන්නෙ..

🌹 " ඉදල හිටලා යන්න කියාල තමා හිතන් ඉන්නෙ.. උන්නිව බලන්න... මාත් තනියමනෙ ඉන්නෙ..." මං ඇවිදින ගමං බිම බලන් එහෙම කිව්වා... එහෙම කියල අඩි දෙකයි තියන්න හම්බ වුනේ  😦 එක පාරටම ටේ මගේ ඉස්සරහට ඇවිත් මගේ මූන අත් දෙකෙන් අල්ලලා... උඩට ඉස්සුවා... එයාගෙ ඇස් කෙලින්....

💚 " රීනා.... ඔහොම්මම ඉන්න.." එක පාරටම එයා මගේ තොල් සිප ගත්තා..... 😶 මේ මොකක්ද වෙන්නෙ.. ' ඔප්පා ඔයා මොනාද මේ කරන්නෙ..' මාව ගල් වුනා.... ඒත් එක්කම පෝන් එක රින් වුනා... මං ටේ ඔප්පාව තල්ලු කරලා පස්සට වුනා... 😨 JK ඔප්පා 😨

🌹 " යොබුසේයෝ.... ඔප්පා..." මං ගොඩක් කලබල වුනා... 'ඔප්පා මේක දැනගත්තොත් මං එයාව රැවැට්ටුව කියලා හිතයි 😱 අද ඇවිත්ම කිව්වා එයාව රවට්ටන්න එපා කියල.. 😓 මං දැන් මොකද කරන්නෙ'

📱🔊 "රීනා... කොහෙද ඉන්නේ.... මං ඔයාව හැමතැනම හෙව්වා... රූම් එකෙත් නෑ... කොහෙද ඉන්නෙ.."

🌹 "අහ්.. දෙහ්.. ඔප්පා... මං..... මං....මේ... ටේ....  ටේහ්‍යුන්ශී එක්ක.... වැ.....  වැඩකට....... එලියට ආවා...."

Don't touch me [ Complete ]Where stories live. Discover now