මට මගේ හියුන් ළඟට යන්න ඕනි hobi හියූන්... මට යන්න දෙන්න... මට මගේ හියුන්ගෙන් සමාව ගන්න ඕනි... මන් මෝඩයෙක් උනා...මට යන්න ඕනි හියුන්.. - koo - මෙච්චර දෙයක් කරලා..... තමුන් කොහොමද හිතුවේ ...ආහ්... මන් ආයේ ඔය මූණ joon ට පෙන්නන්න දෙයි කියලාද .. මේ කරපු දේ හොඳටම ඇති.... දැන්වත් joon ට නිදහසේ ඉන්න දෙනවා... - hobi-
19 parts