මතක පුස්තකාලයක් .. මුරන්ඩුව ,අහංකාරය රජ කරපු එක් තරුන හදවතක් වෙනස් කරපු ඔහුගේ ආදරේ... හරි ලස්සන තරුන ජීවිත දෙකක් නමුත් අහංකාරකම , මුරන්ඩුකම , ඉවසීම නැතිකම නිසා සිද්ද වුන පොඩි දෙයක් සමග වෙනස් වුන ජීවිත මොන විදිහට ගලන් යයිද ?? "ජුන් නැතුව ඔයාට ජිවත් වෙන්න පුලුවන්ද ජින් ??" "නැහැ ජන්කුක්..මම කොහොම හරි එයාට මතක් කරනවා " "හියුන්ග් ..මහන්සිනම් ටිකක් රෙස්ට් කරන්න එක දිගටම මේක ඇදන් යන්න බෑනේ " -'මහන්සි ..ඔව් ගොඩක් මහන්සි ..බැදීම් රැකගන්න උත්සහ කරලා මට මහන්සි .-' "මාත් එක්ක ඔට්ටු වෙලා එයාට මහන්සිද ?? අහ් !!? ,පරාද වෙන්නේ නෑ කිව්වනේ " දරුනු මතක ලස්සන මතකයන් වෙන්න් කොච්චර කල් යාවිද ?? ඉවසීම ....... සැනසීම ගෙනත් දේවි !! බලන් ඉමු ..! BTS Numjin Teakook yoonmin hoseok B×B romance +smuth (maybe )