Chapter 01

183 17 12
                                    

"හියුන්ග් !!! "

"කියන්න ජිනි "

"මට ජිමිනිගේ කඩෙන් චීස් කේක් ඕනේ !! "

"මම අද ඒ පැත්තේ යන්නේ නෑ ..ජිමිනිට කියන්න ඕඩර් එක එවන්න කියලා .."

"අනේ ..අනේ හියුන්ග් අරන් එන්නකෝඕඕඕ !! "

"අද මම අප්පාගේ වැඩකට යන්න ඕනේ , අහන්න හොද ජිනි වගේ ජිමින්ට කියන්න ඕඩර් එක එවන්න කියලා .."

"ජුන් ප්ලීස් අද මට චීස් කේක් ඕනේමයි ,ඔයාගේ අතින්ම ගෙනපු ඒවා අනේ !! මම අප්පාට කියන්නම් ...ගෙනත් දෙනවද !?? "

"ජිනි මුරන්ඩු වෙන්න එපා ! සැරයක් කිව්වාම අහන්න ..මම අද යන්නේ ඔයාගේ අප්පාගේ කම්පැනි එකට ,ජිමිනිගේ කේක් කඩේ ඒ පැත්තට යද්දි මුන ගැහෙන්නේ නෑ කියලා දන්නවනේ ! ජිමිනිගේ කඩේට එතන ඉදන් වටයක් ගහන්න ඕනේ ! So please මම වෙන දවසක ඔයාට චීස් කේක් එකක් අරන් දෙන්නම් .."

උදේම නැගිටපු ජින් උදේ කෑම හද හද හිටිය ජුන් එක්ක රන්ඩු කරන්න ගත්තේ පොඩි දේකට.. ඒත් ජුන්ගේ කට හඩේ සද්දේ වැඩි වෙනවත් එක්ක කුස්සියේ බැම්ම උඩ ඉදන් රන්ඩු කරපු ජින් , ජුන්ට ගස්සගෙන කුස්සියෙන් එලියට ගියා.

"හියුන්ග් !? "

"ම්ම්ම් ??"

"මොකද ජින් හියුන්ගේ මූන් දික් වෙලා ?? අදත් එකම දේද ?? "

උදේ කිරි කෝප්ප දෙකක් අතේ තියන් කුස්සියට ආව ටේ සාලේ දිහා බෙල්ල හරවන ගමන් ඇහුවේ , පඩිපෙල බැහැපු ගමන් ටේ දැක්ක ජින්ගේ දික් වුන මූන මතක් වෙන නිසා.ටේ අහපු දේට තමන් කර කර ඉන්න වැඩේට අවදානේ දෙන ගමන්ම ජුන් ඔලුව වැනුවේ ටේ හිනා වෙලා ගිහින් අතේ තියන මග් දෙක වතුරට අල්ලද්දි.

"ජන්කුක් නැගිට්ටද ??"

"දේ හියුන්ග් ..අහ් අද Mr.jeon කතා කරා සමහර විට හියුන්ග් එක්ක company එකට එන්න බැරි වෙන කතාවක් කිව්වා..හියුන්ග් අහල බලන්න "

"කමක් නෑ ජන්කුක්ට යන්න කියන්න ..සමහර විට මට ජෙජු යන්න වෙයි මේ සතිය ඇතුලත. "

"මේ හදිස්සියේ ?? "

"හ්ම්ම්ම් Mr.Kimගේ කට හඩේ හැටියට ජෙජු වල company එක ගැන ටිකක් අවදානේ දෙන්න වෙනවා.."

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now