Chapter 05

53 9 7
                                    

"Good morning හියුන්ග් "

"හච්චින් !! Good morning ටේයොනා ..කෝ ජන්කුක් "

පඩිපෙලෙන් ඇගේ හිරි කඩ කඩ බහින ජින් දිහා හිනා වෙලා බලලා ටේ හියුන්ග් ග්‍රේට් කරේ ජින් නහයත් පිහ පිහ ඇවිත් ,කිරි හද හද ඉන්න ටේ හියුන්ගේ ඉස්සරහින් ඉදගන්න ගමන් ප්‍රශ්න කරා..

"හියුන්ග්ව airport එකට දාන්න පාන්දරම ඇහැරුන නිසා තාම නිදි "

ටේහියුන්ග් කිරි මග් එකක් ජින්ට දෙන ගමන් ජින්ට උත්තර දුන්නා.

"හියුන්ග් කතා කරේ නැද්ද ජින් හියුන්ග් ??"

"ම්ම්ම් ..ගන්න ඇති මගේ ෆෝන් එක උඩ..ඔහ් ජන්කුකා Good morning "

"Gum morning ජිනා "

ජින් එක්ක කිරි බොන ගමන් හිටිය ටේහියුන්ගේ බෙල්ල බදාගෙන ජන්කුක් නිදිමතේ කියවද්දි ජින් ,ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සලා සින්ක් එක ලගට ගියා..

"ජින් හියුන්ග් ,හියුන්ග්ට කෝල් කරන්න ..දැනුත් හියුන්ග් ගන්නවා ඒකයි.."

"මගේ ඔලුව රිදෙනවා ටේයොනා ..මම පස්සේ ගන්නම් කිව්වා කියන්න .."

සින්ක් එක උඩින් හෝදපු කිරි කෝප්පය අහුරන ගමන් ජින් කියලා උඩ තට්ටුවට ගියේ ටේ හියුන්ග් ජූන්ගේ කෝල් වලට ආන්සර් කරද්දි.

"ජීනා !! මොනාද කන්නේ !!??"

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now