Chapter 03

67 11 1
                                    

"ජන්කුකා..අතන බෝලේ ටාගට් කරන්න .."

"ජුන් හියුන්ග් ?? ..හොදටම ශුවර් ද ?? අනිත් බෝලේ එතකොට..??"

"අනී ජන්කුකා..එකට ගහන්න.."

අද බදාදා වුනත් ජන්කුක්ගේ කීමට ජිමිනි ,යුන්ගි ,ටේහියුන්ග් වගේම ජින් ,ජුන් දෙන්නත් බාර් එකට ආවේ ටිකක් හිත නිදහස් කරගන්න.

අද බදාදා වුනත් ජන්කුක්ගේ කීමට ජිමිනි ,යුන්ගි ,ටේහියුන්ග් වගේම ජින් ,ජුන් දෙන්නත් බාර් එකට ආවේ ටිකක් හිත නිදහස් කරගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බාර් එකේ pool table සෙල්ලම් කර කර හිටිය ජන්කුක් ,ජුන් ලගට බාර් එකේ අයිතිකාරයා වුන Jinsik ආවා.

Jinsik ,ජුන්ගේ වගේම යුන්ගිගේ හොදම යාලුවෙක් වුන නිසා බාර් එකට ජුන් ,යුන්ගි pool table සෙල්ලම් කරන්න ආවා..

Jinsik ,ජුන්ගේ වගේම යුන්ගිගේ හොදම යාලුවෙක් වුන නිසා බාර් එකට ජුන් ,යුන්ගි pool table සෙල්ලම් කරන්න ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔහ් ජින්ශික්..."

"ඔහ් ජිනා..ගොඩකාලෙකින් ..ඔයාව හම්බ වුනාට පස්සේ මූ ක්ලබ් එන එකත් නැවැත්තුවනේ.."

Jinsik ආපු නිසාම ජිනුත් ඉදන් ඉන්න තැනින් නැගිටලා ජුන් ලගට ආවේ ජිමින් , ටේ හියුන්ග් දෙන්නත් pool table සෙල්ලම් කරන්න ගිය නිසා.

Jinsik ආපු නිසාම ජිනුත් ඉදන් ඉන්න තැනින් නැගිටලා ජුන් ලගට ආවේ ජිමින් , ටේ හියුන්ග් දෙන්නත් pool table සෙල්ලම් කරන්න ගිය නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now