Chapter 09

49 7 6
                                    

"ජ්-ජූන් .."

ඇදට බර වෙලා හිට ගන්න උත්සහ කරන ජුන්ව ඇගට බර කරගත්ත ජින් වචන ගැට ගහගන්න උත්සහ කරා..

සති දෙකකට ආසන්න කාලයක් ඇදේම හිටිය නිසා ජුන්ගෙ කකුල් වලට ජුන්ගේ ඇගේ බර දරාගන්න පුලුවන් වුනේ නැහෑ..

"අයින් වෙනවා .!! කවුද තමුන් !!??"

ජුන්ව අමාරුවෙන් ඇදෙන් ඉන්දුව ජින්ට ඊලග පාර හම්බ වුනේ ජුන්ගේ තල්ලු කිරීමක් වගේම කෑ ගැහිල්ලක්..

මොනාද ජින් බලාපොරොත්තු වුනේ , ජුන්ගේ උනුසුම් වැලදගැනීමක් , නොනවතින හාදු පෙලක් , එහෙමත් නැත්තන් මහන්සි ඒ හිත තෙමන්න ආදරනීය විහිලු කීපයක්..

ඔව්.. තවමත් බිම වැටිලා ඉන්න ජින්ගේ හිත බලාපොරොත්තු වුන ඒ දෙවල් ඉල්ලනවා..

"ජු-ජුන් "

"මාව දන්නේ කොහොමද කියනවා !? ..මාව මේ තත්වෙට පත්කරේ ඔහේද !? "

"ජු-ජුන් ප්ලීස් කෑ ගහන්න එපා ..ම්-මේක හොස්පිට්ල් එකක්.."

අතේ ගහලා තියෙන කැනියුලා එක ගලවලා විසික් කරපු ජුන් ආයෙම ඔලුව අල්ලගත්තේ නොනවතින හිසරදය නිසා..වැටිලා හිටිය ජින් emergency button එක ප්‍රෙස් කරේ වෙවුලන අත් එකට අතුල්ලන ගමන්..ඔව් ජින් හොදටම බය වෙලා..අවුරුදු ගානකට කලින් තමන්ට මුන ගැහුන ජුන්ව තමන් ඉස්සරහ මැවි මැවි පෙනෙද්දි ජින් ඔලුව ගසලා ඇස් වල කදුලු පිහදුවා..

"Congratulations ජින්ශි...ඔයාගේ ඉල්ලිම් දෙවියෝ අහලා .."

මෙච්චර වෙලා කාමරෙන් එලියට වෙලා හිටිය ජින් ලගට , ජුන්ව චෙක් කරලා ඉවර වෙලා ඩොක්ටර් ඇවිත් කියද්දි , ජින් ගේ හිතට සැනසීමක් දැනුනා..ඒත් ජුන් තමන්ව තල්ලු කරන ගමන් කිව්ව වචන පෙල ආයේ ආයේ ජින්ගේ ඔලුවේ දෝන්කාර දුන්නා..

"ජින් හියුන්ග් !! මගේ හියුන්ග් !? "

"එයා ඇතුලේ ටේයොනා "

"නර්ස් ..පේශන්ට්ව මගේ රූම් එකට තව පැය භාගෙකින් විතර ගේන්න.."

"ඕකේ ඩොක්ටර් "

ඩොක්ටර් එතනින් යද්දි , ජින් දිහා බලපු ටේ කාමරේ ඇතුලටත් ටේ එක්ක ආව ජන්කුක් ජින් ලගටත් ආවා..

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now