Chapter 04

59 9 1
                                    

📞🎶

"දේ ..අප්පා .."

"......"

"දෙසැම්බර් මුල ??"

"......."

"අනී අප්පා ..මම ජිනි එක්ක කතා කරලා අප්පට කෝල් එකක් දාන්නම් "

"......."

"අරස්සෝ අප්පා .."

ටීක්...ටීක්...

"කව්ද ජුනි ??"

"ඔහ් ජුනි ..කොයි වෙලේද ආවේ ??"

"අනී මම දැන් ආවේ .."

"අප්පා කතා කලේ..ම්ම්ම් අද අපි කොහෙ හරි ඇවිදින්න යන්ද ??"

ජනේලේ පැත්තට හැරිලා කෝල් එකේ හිටිය ජුන් කෝල් එක කට් කරනවත් එක්කම ඇහුන ජින්ගේ කට හඩට කාමරේ ප්‍රධාන දොර දිහාට අවදානේ දුන්නා..

ජුන්ගේ ප්‍රශ්නේ එක්ක ටික වෙලාවක් නිහඩව හිටිය ජින් ජනේලය ලග තාමත් හිටන් ඉන්න ජූන් ලගට ආවා..ජුන්ගේ පපුවට අත තියපු ජින් ඒ අතින් හිමිට පපුවට තට්ටු කරන්න ගනිද්දි ජුන් ආයාසයෙන්ම ජින්ගේ හීනි ඉන වටා අත් යැව්වා..

"අද වැඩ මුකුත් නැත්තම් ...අපි හන්ගග ලගට යන්ද ?? නැත්තම් රෑ වෙලා Cheonggyecheon stream එක බලන්න යන්ද ?? නත්තල ලග නිසා එක ලස්සනට සරසලා ඇති.. "

"ම්ම්ම් ..ඔයාගේ කැමැත්තක් ...යන්න වොශ් කරන් එන්න.."

ජින්ගේ ඉනේ තියෙන අත හිමිට ලිහිල් කරපු ජුන් අල්මාරිය ලගට යද්දී , ජින් රාක්කේ වනලා තිබ්බ ටවල් එක අරන් බාතෘම් එකට ගියා..

නොවැම්බර් මාසයේ අන්තිම සතිය ගෙවමින් තිබූ නිසත් දෙසැම්බර් මාසය ලබමින් තිබූ නිසත් සෝල් නගරයට හිම පතනය ආරම්බ වෙලා තිබුනා..තරමක් සීතල පරිසයක් තිබූ සෝල් නගරය රාත්‍රියට වඩාත් සීතල වුනා.

White high neck T-shirt එකක් වගේම brown colour sweater එකක් තෝර ගත්ත ජුන් brown colour trouser එකටම ගැලපෙන්න coat ඇද උඩින් ඇහිරුවා.

White high neck T-shirt එකක් වගේම brown colour sweater එකක් තෝර ගත්ත ජුන් brown colour trouser එකටම ගැලපෙන්න coat ඇද උඩින් ඇහිරුවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin