Chapter 02

85 11 1
                                    

සුදු පාටින් හැඩ වෙලා තියෙන ජනෙල් රෙදි අස්සෙන් එබිකන් කරන හිරු එලිය  ඇදක එකට ගුලි වෙලා නිදාගෙන හිටිය ජෝඩුවකගේ මූනවල් මත සෙල්ලම් කරේ , තදනින්දක හිටිය නම්ජූන් ඇස් පොඩි කරලා කාමරේ ඇතුලට වැටිලා තියන හිරු එලියට ඇස් හුරු කරගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු පාටින් හැඩ වෙලා තියෙන ජනෙල් රෙදි අස්සෙන් එබිකන් කරන හිරු එලිය  ඇදක එකට ගුලි වෙලා නිදාගෙන හිටිය ජෝඩුවකගේ මූනවල් මත සෙල්ලම් කරේ , තදනින්දක හිටිය නම්ජූන් ඇස් පොඩි කරලා කාමරේ ඇතුලට වැටිලා තියන හිරු එලියට ඇස් හුරු කරගනිද්දි.

තමන්ගේ වම් අත හිරි වැටිලා වගේ දැනෙද්දි ,නම්ජුන් බෙල්ල හරවලා අත දිහා බැලුවා.

ඒන්ජල්...!! ජුන්ගේ හිත හරි සද්දෙන් කෑ ගැහුවා..

"ජිනි "

නම්ජුන්ගේ විරුද්ද පැත්තට හැරිලා නිදාගෙන ඉන්න ජින්ගේ දිහාට පිටට මූනලා හැරුන නම්ජුන් ගැඹුරු කටහඩකින් මුමුනද්දි,ජින් උරපත්ත ඇකිලුවේ ජුන්ගේ හුස්ම නිසා දැනුනු කිතියට.

ජින් දිහා බලලා හිනා වුන ජුන් , තමන්ගේ අත හිමිට ගන්න හැදුවේ ජින්ගේ නින්දට බාදා නොවෙන්න.ඒත් ජුන්ගේ අත හෙලවනවත් එක්ක ජින් ජුන්ගේ පැත්තට හැරුනේ ජුන්ගේ මූන ලගටම ජින්ව පෙනෙද්දි.

"ජිනි ..දැන් නැගිටින්න ..ටේ ,කුකි දෙන්නා ඇහැරිලා ඇති "

ජින්ගේ මූනට වැටිලා තියෙන කොන්ඩ ගස් දෙකතුනක් කන පිටිපස්සේ රදවපු ජුන් හිමින් මුමුනද්දි ,ජින් ලාවට ඇස් ඇරලා ජුන් දිහා බලන් හිටියා.

"මට බඩගිනි .."

"ගිහින් වොශ් කරන් පහලට යන්න ජුන් ..මම ටිකකින් එන්නම්.."

වැලමිට ඇදට බර කරපු ජුන් ,ජින්ගේ මූනට එබිලා කියද්දි ,ජින් ,උඩුකය නිරුවත් ජුන්ගේ පපුව එක අතකින් තල්ලු කරන ගමන් කිව්වා.ජින් දිහා බලන් ජුන් ඔලුව දෙපැත්තට වැනුවේ එන පොට හොද නෑ කියලා ජින්ට තෙරෙද්දි.

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now