chapter one

1.2K 111 18
                                    

Author note

කියවන්න කලින් කියන්න ඔනි.. මෙකෙ පලවෙනි ස්ටොරි එක ජිනි 🙂කියවල එන්න නැත්තන් ඔයාල අන්දුන් කුන්දුන් වෙයි හොදේ...🤧

Jihi pov

"ජීහීයා......."

(ඔය ජීහියා 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔය ජීහියා 😁

"ඔව් අප්පා...මේ එනවා..."

"ජිහියා මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා....ඇවිත් මෙහෙන් වාඩිවෙන්නකෝ..."

"ඔව් අප්පා..කියන්න...🙄🙄"

මන් අප්ප ලගින් වාඩි වෙන ගමන් ඇහුවා......

"ජීහියා...පුතේ...මට සෝල් යන්න වෙලා එකපාරම...big hit එකේ... Asistant manager  විදිහට වැඩට යන්න වෙලා...හෙට ඉදන් මට එහෙ තමයි වැඩ කරන්න වෙන්නෙ...පුතාටත් මාත් එක්ක සෝල් යන්න වෙනව....ස්කූල් එක මාරු කරන්නත් වෙයි..."

"කමක් නෑ...අප්පා...මන් ආසයි...අප්ප එක්ක සෝල් යන්න....☺️☺️කෝමත් තව මාස දෙකකින් ස්කූල් එකෙන් ලීව් වෙන්න වෙනවනේ..."

"ජිහියා....."

"ඔව් කියන්න අප්පා...."

"පුතා කැමතිද  සෝල් යන්න"

"ඔව් අප්පා ගොඩක්.....කැමතී ☺️☺️"

"හ්ම්..."

මගෙ ඔලුව අත ගගා හිටපු අප්ප එහෙම කියල නැගිටල යන්න ගියා....ඔව් මන් කැමති සෝල් යන්න මොකද මගෙ ඔම්ම තාමත් එහෙ ඉන්නවා...ඔම්මගෙ මතකයන් එක්ක මන් එහෙ ඉන්න ආසයි....

ඔම්ම නැති වුනේ කාර් ඇක්සිඩන්ට් එකකින්...එදා ඉදන් මන් කාර් වලට හරිම බයයි....අප්පට මෙච්ව්ර කාර් තිබිලත් මන් යන්නෙ පයින් හරි බස් එකක හරි...😥😥ඔම්මගෙ ඇක්සිඩන්ට් එක අප්ප වගෙම මාත් මගෙ ඇස් වලින්ම දැක්ක...."

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now