chapter 07

403 90 10
                                    

යා මේ ජිමින් හ්‍යුන් නම්..😒😒කෙල්ලෙක් බලන්න යන්න කිව්වම ලෙඩත් අමතකයි...

"හරි කුකියො එහෙනම් ඔයා ඉන්න අපි ගිහින් එන්නම්..."

ඕන් ඒ ගමන ටේ හ්‍යුන් නුත් පටන් ගත්තා...අනෙ ඇත්තමයී.........

"ආ ඕන්නෑ ඔහොම ඉන්න..මාත් එන්නම්...😒😒"

ජිමින්:- ඒයි...දැන් මොකද කරන්නෙ...

ටේ ටේ:- මොකක් හරි කියල හීමිට ශෙප් වෙමු 😒😒...මන් ගානට වැඩෙ දෙන්නම් කටවහන් ඉන්න වැඩෙ දෙල් කරන්නැතුව..😒

"හ්‍යුන්ලා එනම් යන්.."

මන් කාර් කී එකත් අරන් පාර්කින් ලොට් එකට යන ගමන් හ්‍යුන්ලටත් අඩ ගැහුවා...

"ආ හරි කුකී මේ එනෝ......."

.................................................................................................................

After few minutes

මන් ඩෝර් බෙල් එක රින්ග් කරල ටිකකින් කෙල්ල ඇවිත් දොර ඇරියා..
😦😦එ...එ..කෙ..ල්ල්........

කුකි;- ඕතර් ඔච්චරටම දිව පැටලුන්නැ මගෙ...😒😒
ඕතර්:-දන්න රෙද්ද තමා..😂මොකො සිහියක හිටියැ...පැටලිච්ච හැටි හොයන්න...😂

ටවල්..එක විතරක් ඇද...න්.....😦

මොක වුණත් කෙල්ලත් අපි එලියෙ ඉදී කියල කොහෙත්ම හිතල නෑ...මුන බැලුවම පේනෝ..හොදට..

කෙල්ල අපිට එන්න කියන ගමන් ඉක්මනටම කාමරෙ අස්සට රින්ගගත්තා...කෙල්ලගෙ අප්පත් ඒත් එක්කම වගෙ ආවා...මන් අප්පට පඩිපෙළ බහින්න උදව් කරන්න හැදුවත් එයා තනියම..බැස්සා...ඔව් ඉතින් කොහොමත් ඔහොම තමා..වයසට නෙවෙ වැඩ..ඕක කාටත් පොදුයි..😒අපෙ ජින් හ්‍යුන් පෙන්නෑ..

අපි කතා කරන අස්සෙ කෙල්ල කූල් ඩ්‍රින්ක් ගෙනත් තිව්ව...මගෙ බනානා මිල්ශෙක් එකට ගහන්න බෑ...ඔය කුල් ඩ්‍රින්ක් වලට..😒😒දුන්න නිසා බිව්ව...😒

"එතකොට මේ ගැනු ලමය කව්ද.."

මැනෙජර්(කෙල්ලගෙ අප්ප) එහෙම අහනවත් එක්කම මන් බැලුවෙ කෙල්ල දිහා...එයත් මන් දිහා බලන් ඉදියෙ මන් උත්තරයක් දෙනකල්..
යකො මන් මොකට ද ඒ කෙල්ල දිහා බැලුවෙ..😑 සැක් වස විලි  ලැජ්ජාවයි..

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now