chapter 12

372 83 14
                                    

ජන්කුක් ජිහි දිහා හිස් බැල්මෙන් බලන් ඉදියෙ...තමාව පහු කරන් ජිහි නොදැක්කා වගෙ ගියපු නිසා...ඒත් එක්කම සුගා ආවෙ ජන්කුක්ව එක්කගෙන යන්න...

"ජන්කුක්..අපි යමු අර කට්ටියත් බය වෙලා දැන් යමු...එන්න..."

ජන්කුක් මුකුත් නොකිය ජිහි ලගට ගිහින් ජිහිගෙ ඔලුව අතගාලා...

"ජීහි මන් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න මැණික..😞"
කියලා සුගා එක්ක රූම් එකෙන් ආවා...

ඒත් එක්කම ජිහි අඩන්න ගත්තෙ එයාගෙ අප්ප ඉන්න තත්වෙ නිසාද..
නැත්තම් ටිකකට කලින් එයා ජන්කුක්ට සලකපු හැටි මතක් වෙලාද කියන්න ජිහිටවත් තෙරුම් ගන්න බැරි වුණා..

දින සති ගෙවිල ගිහින් දැනට මාසයක් වුනත් ජිහිගෙ අප්ප ඉදපු විදියටමයි...කිසිම වෙනසක් නැහැ..එදායින් පස්සෙ ජන්කුක් ජිහිව මුණ ගැහෙන්න ඇවිත් නොතිබුනත් ජිහිගෙ අප්පව බලන්න ඇවිත් ගිහින් තිබ්බ...

Jungkook pov

එදා ත් මන් පුරුදු විදියටම ගියෙ ජිහිගෙ අප්පව බලන්න...ජිහි පාර්ට් ටයිම් ජොබ් එකක් කරන නිසා මන් ඒ වෙලාවට ජිහිගෙ අප්පව බලන්න ගියා...අප්පගෙ අත අල්ලන් මන් මගෙ හිතෙ තියෙන හැමදෙම කියල කදුලුත් එක්ක මගෙ හිත නිදහස් කරගත්තෙ....මට මැනෙජර්ව මගෙම අප්ප වගෙ වුණු නිසා..මන් එහෙමම ඇද උඩින් ඔලුව තියන් මගෙ කදුලු වලට නිදහසෙ එලියට එන්න ඉඩ ඇරියෙ...හ්‍යුන්ලා ඉස්සරහ මට මෙහෙම අඩන්න බැරි වුණු නිසයි....

එත් එක්කම මගෙ ඔලුවට දැනුනු ස්පරශයක් නිසා..මන් ඉක්මනින් නැගිටලා බැලුවෙ..කවුරු හරි රූම් එකට ඇවිත්ද බලන්න....ඒත් නැගිටපු ගමන් මන් දැකපු දෙයින් පුදුම වුණෙ..අප්පා..ඔව් එයාට සිහිය ඇවිත්....

"අ...අප්පා..ඉන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්..."

"එපා..පොඩ්ඩක් ඉන්...න...ම්..මන් කියන එක අහගන්න...මන් දන්නව පුතා ජිහියට ආදරෙයි කියලා....මන් ලගට වෙලා හැමදාම කියපු දෙවල්...කැහ් කැහ්...මට හොදට ඇහුනා පුතා...අහ්..."

"අප්පා ඉන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්..."

"පුතා ජිහියව පරිස්ස්..මින් බලාගන්නව කියල මට පොරොන්දු වෙන්න..එ...යා..ව.."

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ