chapter 13

401 84 45
                                    

ඕතරීගෙන් හෑල්ලක්...😁

ටික දවසක් දෙන්න බැරි වුනාට මියානෙ...මගෙ සූට්ටන් ඔලුව සිදෙන්න ගත්තනෙ...හික්ස්...😁අනික මට කුකිය මුකුත් කිව්වෙත් නෑ දවස් ටිකෙ...🙄ඔන් අද තමා ඉතුරු ටික අහගත්තෙ....එනම් අපි හිටපු තැනට යමු..එ කිව්වෙ අවුරුදු අටක් ආපස්සට...
කම්මැලි ලමයි කෙටියෙන් කියන්නද..🙄

No one pov

එදා ජන්කුක් ආපහු රුම් එකට එනකොට ජිහිගෙ අප්ප මේ ලොකෙන් ගොඩක් දුර ගිහින් හිටියෙ...ආපහු ගෙන්න ගන්න බැරි තැනකටම..

ජීහි ඇත්තටම හුගක් මානසිකව වැටුනා..ජිහිව බලාගන්න ඊලගට වගකීම පැවරුනෙ හොජුන්හෙ ඔම්මට...ඔව් එ කියන්නෙ ජිහිගෙ නැන්දා...දුරින් නෑකමක් එයාලට තිබ්බ නිසා ජිහිව අප්ප නැති වුනාට පස්සෙ බලාගන්න හොජුන්ටයි හොජුන්ගෙ අම්මට සිද්ද වුනා..ඒත් මේකට එක්කෙනෙක් නම් වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ....ඔව් අපෙ කුකිය තමා....😂

කුකි;-මට මොකො 😒😒
ඕතර්;-අහා මන් කියන්නද රෑට රෑට කොට්ටෙ බදන් අඩපුව..ජිහිට මාව මතකවත් නැ කිය කිය...😁
කුකී;-..............

ජිහිට ඉක්මනින්ම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න වුවමනා වුනෙ තවදුරටත් හොජුන්ටවත් එයාලගෙ පව්ලටවත් බරක් නොවෙන්න...
ජිහි එයාලගෙ ගෙදරට ආපහු ගියෙත් එනිසාමයි....ජිහිට පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට රස්සාවක් හම්බුනත් හම්බුනෙ...කෙල්ලෙක්ට ගැලපෙන රස්සාවක් නම් නෙවෙ..ඔව්  filling station එකක.(අපි  තෙල් ගහන්න යන්නෙ..😁)

ජිහි රෑට කොෆි ශොප් එකකත් වීකෙන්ඩ් වල filling station එකෙත් වැඩ කලා...මොකද  සතියෙ දවස්වල එයාට කොලෙජ් එකට යන්න වුනු නිසා..ඔව් ජිහි එක්සැම් එක හොදින් පාස් වෙලා තිබුනු නිසා කොලෙජ් තෙරුනා...එත් ජිහිගෙ වියදම් ජිහිට දරාගන්න වුනා...🙂හොජුනුත් නිතර නිතර ජිහිව බලන්න ආව වගෙම ජිහිට කොච්චර සල්ලි දෙන්න හැදුවත් ජිහි එව ගත්තෙ නෑ..එනිසාම හොජුන් ගෙදරට අවශ්‍ය බඩු කොලෙජ් එකට අවශ්‍ය දෙවල් විතරක් ජිහිට අරන් දෙන්න තීරණය කලා..

මෙහෙම ටික දවසක් ගෙවෙද්දි එදත් ජිහි ගියෙ filling station එකෙ වැඩට....එතනට ඇවිත් නැවැත්‍තුව මෝටර් රතයෙන් ජිහිට මුදල් ගෙවනවත් එක්කම ඇතුලෙ ඉදපු කෙනා අදුන ගන්න  ජිහිට බැරි කමක් වුන්නැ...එනිසාම ජිහි දාල තිබුනු කැප් එක පහත් කලෙ මුහුන පෙන්නැති වෙන්න...අවසානෙ ඉතිරිවුනු සල්ලි දෙන්න යනවත් එක්කම...ඇතුලෙ ඉදපු කෙනාට ජිහිව අදුන ගන්න පුලුවන් වුනා

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now