chapter 04

452 106 10
                                    


Jungkook pov

ඔහ්...කවුද මේ unknown number එකකින්...මන් ආන්සර් කරන්න යද්දිම කට් කලා..🤨🤨🤔

එ ගමන එ නම්බර් එකෙන්ම මැසෙජ් එකක්...

"Hi"
                                    "Who are you...?"

"Oh...i'm fine thank you"

🤨🤨මේ මොන මගුලක්ද මේ...මනුස්සයට මොන විකාරයක් වෙලාද....එකත් එකටම මේක හියොන්ලගෙ වැඩක් වෙන්නොනි...හ්හ් මෙ ජන්කුක්ව අන්දන්න හිතුව මදි...😏😏මන් හියොන්ල දිහා සුපරික්ශාකාරි බැල්මක් හෙලුවා...💔💔

කෝමද දෙයියනෙ අදුන ගන්නෙ....ජින් හියොනුයි සුගා හියොනුයි ඇරුනම අනිත් ඔක්කොම ෆොන් වලට එබිගෙනනෙ...නම්ජුන් හියොන් වෙන්න විදියක් නෑ...අනිත් තුන් දෙනාගෙන් කව්රු වෙන්න ඇත්ද...🤔🤔

මගෙ මාස්ටර් මොලෙට මාස්ටර් ප්ලෑන් එකක් ආවා...😏

"Oh...hi...how are you...can we meet ?"

මන් එහෙම දාල අනිත් තුන්දෙනාගෙම මුනු දිහා බැලුවා...මොකද මෙ අපෙ ටේ හියුන් හිනා වෙන්නෙ...🤨🤨මේ මනුස්සයද මට මැසෙජ් දාල තියෙන්නෙ...ඉන්න්නවකො...මන් කරන්න හොද වැඩක්...😏

"Hey...are you a girl or boy...?"

                                                                      "Girl....☺️"

හහ් හියුන් ගෙ හිනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හහ් හියුන් ගෙ හිනාව...අනෙ ඇත්තමයි....

"Can i call you baby...."
                                                                   "Shuwar☺️"

"😂thats is a song...."

හහ් වෙලාවෙ හ්‍යුන් ගෙ මූන බලන්න තිබ්බෙ....ඉදිල නරක් වුනු ගොරක ගෙඩියක් වගේ....😂😂

Jihi pov

හෙට ඉදන් මාව සියොල් වල ස්කුල් එකකට දානව කියල අප්ප මට කිව්ව...අලුත් ස්කොලවල අලුත් ලමයි එක්ක ඉදල දැන් මට හුරුයි...මොකද බුසාන් ඉදිද්දිත් ස්කුල් කිහිපයකටම මෙ වගෙ මාරුවෙන්න වුනා....

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now