chapter 11

399 84 7
                                    

"මොනවද කල්පනා කරන්නෙ..ඔන්නැද්ද අහන්න ප්‍රශ්න නැද්ද.."

"ආ නෑ මේ එනෝඕ"😁
යුන්ගිගෙ පස්සෙන් යුන්ජි දිව්වෙ යුන්ගි යන වේගෙට යුන්ජිට ඇවිදන් යන්න බැරි නිසා....

Jihi pov

මන් වොශ් රූම් එකෙ ඉදන් එද්දි යුන්ගි ඔප්පත් එක්ක යුන්ජි කතාවක ඉදියෙ...මාව දැක්ක ගමන් හීනයක් ද මේ ඇහුවා...අප්ප ලෙඩ වෙලා ඉන්න එක එයා දැකපු හීනයක්ද අහනවා...😔😔හීනයක් වෙනවට මාත් කැමති..ඒත් මේක ඇත්තක් නෙ කියල මන් කිව්ව...මගෙ ඇස් දෙකෙ කදුලු ආයිත් පිරුණා කියල මට දැනුනා..ඒත් එක්කම ජන්කුක්ශි ඇවිත් මාවත් එක්කන් ඇතුලට ගියා...

මාව ජන්කුක්ශි එයාගෙ පැත්තට හරවන්...කතා කලා..

"කෝ...මෙහෙ බලන්න මගෙ කෙල්ල..අඩන්න එපා හරිද...😊 ම්ම්...දැන් ගිහින් අප්ප එක්ක කතා කරල එන්න..."
ජන්කුක්ශි අත් දෙකෙන් මගෙ කම්බුල් දෙක අල්ලන් ඇගිල්ලෙන්  මගෙ ඇස් අග කදුලු පිහිදැම්ම...

ඇයි ජන්කුක්ශි මට මෙහෙම සලකන්නෙ...ම..මන් කොහොමද මේ ණය ගෙවන්නෙ..😔මේ කරපු උදව් හොදටම ඇති...

මට ඒ ටික කියාගන්න ඔනි වුනත් ඊට කලින් ජන්කුක්ශි මාව අප්ප ලගට තල්ලු කලා...

"අ...අප්ප මන් ජිහියා...මාත් එක්ක කතා කරන්නකො...මොකක්ද වුනේ කියන්නකො...🙂🙂අප්ප මන් සතුටින් ඉන්නවා..අප්ප ඉක්මනට හොද වෙලා එනකල් ජිහියා බලන් ඉන්නවා...ඔයාගෙ දුවව දාල යන්නෙ නෑ නෙද අප්පා..😔ජිහියට අප්ප විතරයි ඉන්නෙ...😔😊අප්ප ඉක්මනින් හොද වෙන්නකු...එතකොට අපිට පුලුවන් ස්ට්‍රිට් ෆුඩ් කන්න යන්න..😊මන් දන්නව අප්ප මට කොච්චර බැන්නත් අප්පත් එව කන්න ආසයි කියල..😊................................"

Yunji pov

යුන්ගි ඔප්ප ගිහින් වාඩි වුනේ කවුරුත් වැඩිය නොඉදපු පැත්තකට වෙන්න තිබුනු ගාර්ඩ්න් එකෙ බෙන්ච් එකක් උඩින්...

යුන්ගි ඔප්ප ගිහින් වාඩි වුනේ කවුරුත් වැඩිය නොඉදපු පැත්තකට වෙන්න තිබුනු ගාර්ඩ්න් එකෙ බෙන්ච් එකක් උඩින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now