End

437 74 38
                                    

ජන්කුක්ගෙන් ,,,

දෛවය කියන්නෙ හරි පුදුම දෙයක් අපිට හුගක් දෙවල් ගෙනත් දෙනවා..සතුට මිල මුදල් ආදරය සහොදර බැදිම්...එවගෙම දුකත් ඒ හා සමානව දෙනව...

මේ ලොකෙ අපි හැමොම මොනව හරි දෙකට දුක් වෙනව...දුක් විදිනව සතුටින් ඉදියත් අපි දන්නෙ නැහැ අපිට ඊලග තත්පරෙ අඩන්න වෙවිද කියලා..

හොදම දෙ අද ජීවත් වෙන්න...කවදාවත් හෙට ගැන වත් ඊයෙ ගැනවත් හිතන්න එපා...මේ දැන් ගැන හිතන්න...එතකොට ඔයාට සැහැල්ලුවක් දැනෙයි....ඔයා දුක් වෙනව නම් හිතල බලන්න ඔයා එක්කො හෙට ගැන හිතනවා නැත්තම් ඊයෙ ගැන හිතනවා...😊

මගෙයි ජිහිගෙයි කතාවත් ඒවගෙ...මන් කලින් ආත්ම ගැන පසු තැවුණා..අනාගතෙත් එකම වෙයි කියල බය හිතුනා...ඒත් මන් පස්සෙ තෙරුම් ගත්තා...අපි අද ජීවත් වෙන්න ඔනි කියලා...😊

ඉතින් ජීහියි මායි අදටත් සතුටින් ජීවත් වෙනවා...ජිහිට මතක් නොවුණු මට විතරක් මතක්  වුණු ඒ අතිතෙ..මාත් එක්කම කවදකහරි නැති වෙයි...මන් ඒ පොතට අවසානයක් ගෙනාවා...ජිනිගෙයි කුකිගෙයි ආදරෙ සම්පූර්ණ කලා...❣️❣️

මන් බැලුවෙ චෙරි ගහ දිහා පුන්චි පුන්චි මල් පෙති බිමට වට්ටනවා..

ඔයත් චෙරි මලක් වෙන්න....මොකද ඔයාට විතරයි වසන්තය ගෙන්න පුලුවන් තව කෙනෙක්ගෙ ජීවිතයට...❣️❣️

Author note

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author note

ඉවරයි 🤣💔😂

ඉවරෙටම ඉවරයි...ආයෙ නෑ...🤣🤣😂

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now