chapter 16

324 84 31
                                    


Jungkook pov

"අතාරිනවා..මනුස්සයෝ මාව...ආහ් තමුසෙට මම අද...."

ජන්කුක්ව අත් දෙකෙන් තද කරන් ඉදපු මනුස්සයව තල්ලු කරල දාල ඉස්සරහ ඉදපු අනිත් මනුස්සයගෙ ඇගට පැන්නෙ ගහන්න බලාගෙන..
ඒත්..................................................................






































හිස්තැන් තිව්වම කතාව ලස්සනයි..🤐තා ටිකක් යන්න.....











































ආව්....මගෙ කොන්ද...


































මන් දැක්කෙ හීනයක්ද...












මන් ඔලුව කසන ගමන් වටපිට බැලුවා..

"ආහ් තමුසෙ නැගිට්ටද..මෙතන බීල බිල කණමදයා වගෙ..... ඊට පස්සෙ අපි මෙතන සාත්තු සප්පායම් කරපුවට සලකන හැටිද මේ...බලනව තමුසෙ තල්ලු කරපු පාර මන් ගිහින් බිත්තියේ වැදිලා ආපහු බිමට වැටුනා..😕"

"අනේ..ජිමින්ශි මන් ...මන් හිතල නෙවෙ කලෙ...මන් හීනයක් දැක්ක...🤧අනෙ මියානෙ..ජිමින්ශි.."

"හා හා කමක් නෑ...දැන් නැගිටිනවා..කොන්ෆරන්ස් එකට යන්න කියල නැගිට්ටවන්න ආවෙ...මදෑ..."

"ආහ්...අද ඔව්..ඒත් මොකක් වෙලාව දැන් පරක්කුයි බලන්නකො ජිමින්ශී...😫😫"

"උදෙ එක කැන්සල් කරා...ගිහින් රෙඩි වෙලා එනවා හ්‍යුන්ලා ඔක්කොම බලන් ඉන්නෙ එනකල්..."

"හ්ම්🙂"

Jimin pov...

කුකිගෙ රූම් එකට ජූස් එක අරන් ගියත් කුකි ඇහැරුන්නැති නිසා..මන් ඒක ටේබල් එකක් උඩින් තියල පහලට ආවා...ජින් හ්‍යුන් කෑම කන්න කතාකරපු නිසා කාලම ආපහු කුකිව බලන්න යන්න ඉදියෙ...කාල ඉවර වුණු ගමන් ජුන් හ්‍යුන් කිව්වෙ..කුකිව ඇහැරවල එක්කන් එන්න කියල..මගෙ අවසනාවටද මන්දා මන් යද්දි මේ යකා...

අතාරිනවා එයාව කිය කිය නින්දෙන් කියවනවා...මන් කුකිගේ උරහිසෙන් අල්ලන් හෙලෙව්වෙ ඇහැරවන්න...🤧🤧මේන් මූ මාව් තල්ලු කරා...😕
ඊට පස්සෙ පැන්න පැනිල්ලක්...දබස් ගාල ඇදෙන් බිම...පව් කොල්ලා මොක වුණත් හොද පාරක් වැදුණා...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now