chapter 15

345 84 16
                                    


Jungkook pov

ආහ්.....මන් ඔලුව අල්ලන් නැගිට්ටෙ වුනු කිසි දෙයක් හිතා ගන්න බැරුව..මන් මන්..ඒ හීනයක්ද දැක්කෙ එතකොට...ඒත් එතන ඉදියෙ මගෙ ජිහියා නෙ..ජීහියා මගෙ අත් උඩමද නැති වුනේ..😕මේක හීනයක්
ඇත්තක් නෙවෙ...😕 මන් වෙලාව බලද්දි දැක්කෙ තාම තුන හමාරයි..ආපහු නිදාගත්තත් නින්ද අහලකවත් තිබ්බෙ නැති නිසා ඩයරිය අරන් කියවන්න ගත්තා...

මො...නෑ වෙන්න බෑ...මෙකෙ තියෙන්න අද මන් දැකපු හිනෙමයි ඒ කියන්නෙ මේක ජිහියත් දන්නවද...ආත්ම දෙකකදිම ජීහියා මන් ඉස්සරහම මාව දාල ගිහින්...එකත් මාව බෙරගන්න ඔනි නිසා..😔 මේ ආත්මෙත් මට මගෙ ජිහිය නැති වෙයිද...මන් නිසා එයාගෙ ජිවිතෙටත් අනතුරක් වෙයි..😔මන් මොකක්ද දෙයියනෙ දැන් කරන්නෙ...මන් නැගිටලා හිමින් හිමින් ගියේ...පිලිවෙලට රාක්කවල තියල තිබුණු වයින් බෝතල් ලගට...මන් මොනවද කරන්න ඔනි...නැත්තෙ මොකක්ද කියලවත් මට හිතා ගන්න බෑ...ජිහියා ඒ මගෙ ලොකෙ..මන් මන් වෙනුවෙන් එයාව මගෙ ලගට අරගෙන..මට ආත්මාර්තකාමියෙක් වෙන්න බැ...මන් වයින් බොතලයක් අරගෙන එහෙමම බොන්න ගත්තෙ ලිමිට් එක පැන්නම මට මාව පාලනයක් නැති එක දැනගෙනමයි..

No one pov

මිනිස්සු ගොඩක් ප්‍රශ්න වලින් පැනල යනවා..ඒ දෙට මිනිස්සු ගොඩක් දක්ශයි..හුගක් අය හිතන්නෙ ඒක තමා මේ ලොකෙ තියෙන එකම විසදුම ප්‍රශ්නවලට කියල..සමහර සියදිවි හානිකරගන්නවා...තවත් අය බොනවා..බිමෙන් ප්‍රශ්නෙ අඩුවෙනද...💔💔නැහැ ඒ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙනවා..🙂මේ ලොකෙ විදිනව.. විදවනව..එකම වගෙයි ඒත් අදහසින් අහසයි පොලවයි වගෙ...අපි ජිවිතෙ විදින වෙලාවට කවදාවත් එ දෙයින් පැනල යන්න උහ්සාහ කරාද..ඇයි එහෙනම් විදවීමෙන් පැනල යන්නෙ...එකත් ජිවිතෙම කොටසක්....

ජන්කුක් බිත්තියකට හෙත්තුවිගෙන බිම වාඩි වුනේ...හිටගෙන ඉන්න බැරි වෙනකොට.....

උදෙන්ම නැගුටපු ජිමින් කාමරේට ආවෙ ජන්කුක්ට කොන්ෆරන්ස් එකට යන්න රෙඩි වෙන්න කියන්න..කාමරෙ ජන්කුක් ඉදපු නැති නිසා පහලට ගියත් පහලදිවත් ජිම්න්ට ජන්කුක්ව හම්බුනෙ නෑ...ආපහු ජිමින් කාමරෙට ගිහින් වොශෘම් එකත් ඇරල බැලුවෙ බැරිවෙලාවත් ඉන්නවද බලන්න...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin