chapter 14

398 83 29
                                    

ජින් දිහා හැමොම බැලුවත්.....ජුන් කුක් දෙන්න නම් මූණට මූණ බලන්...😂

"එකෙක් හරි කියනවලා...දැන් මෙතන වෙච්ච දේ මට..."ජින් සුපුරුදු විදියට බෙරිහන් දුන්නා...

ඉතින් ජුන් සම්පූර්ණ විස්තරෙ දිග ඇරියා...වෙන මොනා කරන්නද ඉතින්..ඒ එක්කම ජුන්ට කොල් එක ආව නිසා ජුන් එතනින් නැගිටල ගියා...ජින් ඊලගට හැරුනෙ කුකී දිහාවට..කුකී වාඩි වෙලා ඉන්න ගමන් උකුල දිහා බලන්...ඇගිලි පොඩි කර කර ඉන්නවා...😕😕

"ජන්කුක්...."වෙනදට කුකි කියල කතාකරන එයාගෙ ලොකු හ්‍යුන් අද ජන්කුක් කියල කතා කරද්දි...ජන්කුක්ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්තා...කොච්චර නවත්තන්න හැදුවත් කම්මුල් දිගෙ කදුලු පහලට ගලන් ආවෙ හරිම මුරණ්ඩු විදියට...

"😂🤣බලන්නකො..අපෙ කුකිය ලව් කරන්නත් පටන් අරන්...ඈ මොඩයො තමුසෙට ලොකු හ්‍යුන් කෙනෙක් ඉන්නව කියල අමතක වුනාද..." ජින් කුකි ලගට එන ගමන් ඇහුවා...

"හි....හ්‍යුන්"ජන්කුක්ට කතා කරගන්න බෑ...ජන්කුක් ඉකිගහනවා...

"ආ...දැන් මොකො කොල්ල මෙ අඩන්නෙ...ආ...කෝ මේ බලන්න...මෙ හ්‍යුන් කුකි එක්ක හැමදාම ඉන්නවා මොන ප්‍රශ්නෙ ආවත්...දැන් අඩන එක නතර කරන්න අපි මේක විසදගන්න බලමු..."

"හ්‍යුන්....."එහෙම කියාගෙන ජින් ව බදාගෙන කුකි අඩන්න ගත්තා...

😂🤣අනිත් අය ෆුල් හොල්මන්...කටවල් ඇරන් බලන් ඉන්නවා..ජින්ට මොකද උනෙ කියලා...ඒත් එක්කම ජිමින් ඇවිත් ජින්ගෙ නලලට අත තිය තිය බලනවා...🤣

"හ්‍යුන්ට උණකුත් නෑ....🤔🤔මොනාවත් වැරදි දෙයක් කැවුනද..."

"එයි ජිමිනා මට අහුවෙනවකො වෙන වෙලාවක..😑😑"

ඒත් එක්කම නම්ජුන් ආවෙ මූණත් බැරැරුම් කරන්...

"ඇයි ජුන් මොකද වුනෙ..."ජින් එහෙම අහනවත් එක්කම කුකිත් ඔලුව උස්සල බැලුවෙ...මොකද වුනෙ කියල බලන්න..

"ම්ම් මෙකෙයි බැන්ග් පිඩි නිම් කතා කලෙ..කරන්න දෙයක් නෑ කුකී ඔයාට ඕක නවත්තන්න කිව්ව...ඒක බොරුවක් කියල කියන්න හෙට ප්‍රෙස් කොන්ෆරස් එකක් ගෙන්නනවා කිව්ව..."

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now