chapter 08

374 94 13
                                    

ජන්කුක් උදෙන් ඇහැරුණු ගමන් ජන්කුක්ගෙ අත ගියේ ඔලුවට..ඔව් ඉතින් කණ මදයා වගෙ බී ගෙන ආවම... ඔලුව රිදෙන්නවත් ඔලුවක් තියෙනවද මන්දා 😒😒

කුක්;-ඕතරී...පාඩුවෙ කතාව දෙන්න..මගෙන් මුකුත් නාහ..😑
අහිම්සක ඕතර්:-😒කවදත් අපිට ඔහොම තමා..

කුකීගෙ හ්‍යුන්ලා කවුරුවත් රෑ වුණු දේ දන්නෙ නැතුවැති කියla හිතන් වොශ් එකක් දාන් පහලට යන්න දොර අරිද්දිම ඇතුලට කඩන් පැන්නෙ..හොබී..

"ආ කුකී කොමද....අපිට ආර්න්චී කොල්ලට බෝවන රෝගයක් වැලදිලා කියලා..😌"

"මො..මොන ලෙඩක් ද හ්‍යුන් මන් මේ හොදට ඉන්නෙ..."

"මොකක්ද කුකී ලෙඩේ..." එතනට ආවෙ ජින් හ්‍යුන්

හොබි:-අපිටත් බෝවෙයිද දන්නෑ....
හොබී එහෙම කියන ගමන් ජින්ගෙ ඇගේ එල්ලුනා...

ජින්;-මොකද හොබි...කුකිට මොනා වෙන්නද මේ යස අගේට ඉන්නෙ...බහිනව දැන්ම මගෙ ඇගින්...

😂අවසාන ටික නම් කිව්වෙ අපෙ ජින් ඔප්පගෙ උච්ච ස්වර මාලාවම උපයෝගී කරගෙන...
හොබී කනත් අත ගගා පැත්තකට වුනේ....ස්වර වල තියුනු හා මිහිරි බාවය හොබිගෙ කන් පසාරු කරන් ගියපු නිසා..😂

ටේ;-මොකද ජින් හ්‍යුන් බෙරිහන් දෙන්නෙ....
ටේ නිදි මතේ ඇසුත් පිහ පිහ ආවා.

ආ කුක්කෝ...කවුද එ කෙල්ල...ඇ..ඇ..මටත් කියනොකො ලස්සනද...ආ...ආ..
ටේ කුකීගෙ ඇගෙ එල්ලි එල්ලි අහන්න ගත්තා..

කුක්;-කෝමද ටේහ්‍යුන් මේක දැන ගත්තේ...😒

ටේ;-ජිමින් හොබීට කියනව මන් අහන් ඉදියා...😌

😂💔පුදුමෙක මහත කියන්නෙ ජිමිනුත් කාමරේට එබුණා විතරයි.

ජිමින්;-ඔප්ස්..
ජිමින්ගෙ කටෙන් නොදැනුවත්වම ඒ වචනෙ පිටවුණෙ...ජිමින්ට දැන් අත්වන අවාසනාවන්ත ඉරණම මෙනෙහි වුනු නිසයි..😂

කුක්;-හ්‍යුන්ග්...ඕම ඉන්නව...
ජන්කුක් ගිනි පිබින මකරෙක් වගෙ ජිමින් දිහා බලන් ඉදියෙ..ජිමින්ව එතනම ටෝස්ට් කරන්න වගෙ...

හොබී හ්‍යුන් මේක තා කාටවත් කිව්වද...

හොබී;-ආ මේ...ඒක..මන් සුගාට විතරයි කිව්වෙ...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now