chapter 17

346 90 37
                                    

Jungkook pov

අද ඔව් මගෙයි ජිහියාගෙයි......




























වෙන මොකක්ද මගුල...😴😴
























එම්න අපිත් යම්මු..මන් කොමත් යන්නොනි එතනට...කතාවෙ ඉදිරි තොරතුරු ලබාදෙම්න මන් යන්නෙ පෑ...😋



No one pove

කට්ටියම එක එක වැඩවලට කාරය බහුල වෙද්දි...ජන්කුක් නම් ඉදියෙ ජිහියගෙ සිහියෙ...ජිහියා ඇවිත් ඉදපු අමුත්තො එක්ක කතා කර කර ඉන්න හැටි  බලන් ඉන්නවා..😂💔

වෙඩිම ඉතින් තිබ්බ...තියෙන්න ඔනි විදියට එක ඔන්නැනෙ...😴

Third person pov

යොබුසෙයෝ...

සර්...අපි දැන් තැනට ආවා...

හ්ම් හරි වැඩෙ ගානට වෙන්න ඔනි පොඩී හරි අව්ලක් වුනොත් මන් තමුසෙලව ඉතුරු කරන්නැ...😡

හරි සර් අපි ගානට වැඩෙ ඉවර කරන්නම්...

කරල බලනව...වැඩෙ ක්ලොස් ද කියල...ජිවතුන් අතර ඉන්න බෑ එකි...😡

එතකොට මිනිහව....

😏එමිනිහ බලෙන් කරදරවල පැටලුනාට අපිට කරන්න දෙයක් නැ මිනිහවත් ඉවරයක් කරනවා....

Jungkook  pov

වෙඩින් එකෙන් පස්සෙ හ්‍යුන්ලා බුක් කරල තිබුණු හොටෙල් එකට මායි ජිහියයි ගියාට...අපි දෙන්නටම ඔනි වුනෙ අපෙ ගෙදරට යන්න...ඒත් හ්‍යුන්ලාගෙ බල කිරිම නිසාම අපි දෙන්න යන්න පිටත් වුණා...

ජිහියට මහන්සියටම නින්ද ගිහින් මගෙ උරහිසට ඔලුව කඩන් වැටෙන්න ගත්ත නිසා...මන් ජිහියව මගෙ ලගට ඇදන් උරහිස උඩින් ජිහියගෙ ඔලුව හිටින්න තියාගත්තා....

ටික දුරක් ගිහින් හ්‍යුන්ල ලොකෙන් ශෙයාර් කරපු නිසා ෆොන් එක අතට ගත්තෙ තව කොච්චර දුරද බලන්න..
ඒත් මන් දැක්කෙ මෙ යන්නෙ ඒ රොඩ් එකෙ නෙවෙ කියල..

"අපි යන්නෙ වැරදි පාරක...අපි යන්න ඔනි මේ පාරෙ"

මන් එහෙම කියල ඩ්‍රයිවර්ට ෆොන් එක පෙන්නුවා..

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now