chapter 18

362 79 65
                                    

ජිහි හිතුවෙ ජන්කුක් ගැන....මෙවෙලාවෙ කරන්න පුලුවන් එකම දෙ වුනෙ ඒක නිසා....

"ජිහි ප්ලිස් ඔයා මගෙ අත අතැරියොත් මාත් අත අතෑරල පනිනවා..මන්  ගැන හිතලා නම් ඔය වැඩෙ කරන්නෙ...නවත්තනව දැන් ම..😑"

"කුකී..🙁"

"කිව්වනෙ ...මන් කිව්වොත් ආයි එදෙ කරනවා...😑"

"ජන්කුක් ජිහියා ඔයාල කොහෙද...ජන්කුක්...."

හොබී හ්‍යුන් ..

"හ්‍යුන්......" කුකී එහෙම කැගහද්දි තමා දැක්කෙ...හොබිත් කුකිලව..

"කුකී කුකී කෝ ජිහි..."

"ඉන්නව හ්‍යුන් මොනා හරි කරන්නකො...අහ් හ්‍යුන් ඔම ඉන්න..!

"ජිහී මගෙ ඉනෙන් අල්ලන් ඇග උඩට නැගල හොබි හොබි හ්‍යුන්ගෙ අතින් අල්ලගන්න..."

(මේක ත්‍රාස්‍යජනක ස්ටොරි එකක් නෙවෙ..🤧🤧"

ජිහි කුකීගෙ ඇග දිගෙ බඩ ගාල හොබිගෙ අතින් අල්ලගත්තා...ඒ එක්ක හොබී ජිහිව ඇදල උඩට ගත්තා..

"ඕ...ඔප්ප කුකී  ..."

"ආශ් අත දිග මදි නෙ හ්‍යුන්...මට හ්‍යුන්ගෙ අත අල්ලගන්න බෑ.."

ජිහි දුවන් ගිහින් හොබිගේ කාර් එක ඇවිස්සුවෙ...කුකිව උඩට ගන්න පුලුවන් දෙයක් ඒත් කිසිම දෙයක් නැහැ...

"ඔ...ඕප්ප.."

"ජිහි කලබල නොවි ඉන්නකො...අපි මොනා හරි කරමු.."

"ඔප්පගෙ ජැකට් එක..."

"මගෙ ජැකට් එක....🙄"

"ඔව් එක මට දෙන්නකො ඔප්පා .."

හොබි දුන්න ජැකට් එකෙ එක පැත්තක් ජිහි අල්ලන් අනික් පැත්ත ජන්කුක් ට දික් කලා ජන්කුක් අනික් අතින් ජැකට් එක අල්ලගත්ත නිසා...හොබිත් ජන්කුක්ව ඇදල උඩට ගත්තා..

(මාව මරම්න ඉදම්පු රීඩර්ස්ල ටික අහිම්සක මට තෑම්ගි ගේන්න...🤧🤧)

"හ්‍යුන් කොමද දැන ගත්තෙ අපි ගැන....කෝ අනික් අය"

"එයාල දන්නෑ කුකී මන් විතරයි ආවෙ...මන් ඔයාලාගෙ කාර් එක හොටෙල් එක ලග ඉදන් ෆලොව් කරා..."

"ඒත් හ්‍යුන් කොහොමද..🙄"

"හ්ම් ඉන්නකො කුකී...අපෙ අප්ප කොල් කරපු නිසා මන් පොඩ්ඩක් හොටෙල් එකෙන් එලියට ආවා ඒ එද්දි ඔයාගෙ ඩ්‍රයිවර් තව කාත් එක්ක හරි කතාවක...මන් කෝල් එක ඉවර වෙලා බලද්දි...මට ඇහුන විදියට ඔයාල දෙන්න ගැනත් කතා වුණා...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now