A̳V̳A̳T̳A̳R̳ ̳T̳H̳E̳ ̳G̳A̳M̳E̳

9 0 0
                                    

Minimum Requirements:- 👉OS: Win Xp 32

👉Processor: Intel Pentium 4 3.40GHz / AMD Athlon 64 3800+

👉Graphics: AMD Radeon HD 3650 or NVIDIA GeForce 8300

👉System Memory: 1 GB RAM

👉Storage: 4 GB Hard drive space

👉DirectX 9 Compatible Graphics Card

Recommended Requirements:-

👉OS: Win Xp 32

👉Processor: Intel Core 2 Duo E8500 3.16GHz / AMD Athlon 64 X2 Dual Core 5200+

👉Graphics: AMD Radeon X800 XT or NVIDIA GeForce 8600 GTS 512MB

👉System Memory: 2 GB RAM

👉Storage: 4 GB Hard drive space

හරි දැන් අපි ගේම් එක ගැන විස්තර කතා කරොත් මේ ගේම් එක රිලීස් කරේ 2009 දී.එතොකට මේ ගේම් එක ඩිවොලොප් කරන්නේ ubisoft එකෙන්.හැමෝම දන්නවනේ ubisoft එකෙන් ඩිවොලොප් කරන්නේ ආයේ සුපිරිම ගේම් කියලා😍.ඒ වගේම මේක publish කරන්නෙත් තව මේ ගේම් එක හදන්නෙත් ඔක්කොම කරන්නේ මේ ubisoft එකෙන්ම තමයි.තව දෙයක් මේකෙ graphics ගැන කතා කරොත් ඒ දවස් වල ව්දිහටනම් graphics අව්ලක්ම නෑ.

දැන් අපි ගේම් එකේ ස්ටෝරිය ගැන කතා කරොත් මේකේ අපේ character එක තමා ඔයගොල්ලෝ කවුරුත් දන්න ජේක්.ෆිල්ම් එක බලලා තියෙනවනම් කවුද මේ පොර කියල හැමෝම දන්නවනේ💪.

මේකේ අපිට මුලින්ම ප්ලේ කරන්න තියෙන්නේ හමුදා කාරයෙක් ව්දිහට ඉටපස්සෙ තමා අපිට ඇවටාර්ගේ චරිතේ හම්බෙන්නේ.මේකේ ඇවටාර්ගේ චරිතේ හම්බුනහම ෆිල්ම් එකේ කරන්න පුලුවන් වෙච්ච ගොඩක් දේවල් කරන්න පුලුවන්.ඒ කිව්වේ සත්තුන්ගේ පිටේ යන්න,සත්තුන්ව පාලනේ කරන්න පුලුවන් වගේ බල තියෙනවා.තව මේකේ අපිට උණ්ඩ ඉවර වෙන්නේ නැති සුපිරි මිනි ගන් එකකුත් හම්බෙනවා😮.

තව මේකෙ අපිට තියෙන ආයුධ කිව්වොත් දුන්නක්,යගදාවක් වගේ එකකුත් තියෙන්වා.මේ ගේම් එකේ අපේ ලෙවල් එක එහෙම අප් වෙද්දී අපේ ආයුධ,බල එහෙම අප්ඩෙට් කරන්න පුලුවන්.එතොකට තව අපිට අලුත් ඇදුම් එහෙමත් හබ්බෙනවා.මේකෙ ස්ටොරිය ෆිල්ම් එකෙ ස්ටොරියට ටික සමාන ගතියකුත් තියෙනවා.හැබයි එකේ නැති දේවල් එහෙමත් මේකේ ගොඩක් තියෙනවා.එහෙනම් ඔයගොල්ලෝ මේ ගේම් එක අනිවා ගහලා බලන්න.

👉Gameplay :- https://youtu.be/Pk0h43n3K_4

එහෙනම් අපි මේ වගේ තව කතාවකින් හම්බෙමු.....🙌

VIDEO GAMINGWhere stories live. Discover now