C̳A̳L̳L̳ ̳O̳F̳ ̳D̳U̳T̳Y̳ ̳M̳O̳D̳E̳R̳N̳ ̳W̳A̳R̳F̳A̳R̳E̳

9 1 0
                                    

හරි අද අපි කතා කරන්න යන්නෙ call of duty ගේම් සිරියස් එකේ පට්ටම ගේම් එකක් ගැනයි.ඒ තමා call of duty modern warfare 2019 ගේම් එක.මේක ගැන විස්තර කතා කරොත් මේක ගේම් එක රිලීස් කරේ 2019 දී.මේ ගේම් එක ඩිවොලොප් කරන්නේ infinity ward එකෙන්.ඒ වගේම මේ ගේම් එක publish කරන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න activation එකෙන්😍.තව මේ ගේම් එකට සම්මානයකුත් හම්බෙලා තියෙනවා.ඒ තමා "The Game Award for Best Audio Design" කියන සම්මානය.මේකේ graphics ගැන කතා කරොත් ඒක ගැන කතා කරන්න දෙයක් නැ ඒ තරම්ම සුපිරි😅.

හරි දැන් අපි ගේම් එකේ ස්ටොරිය පැත්තට යමු.මේ ස්ටොරිය ගැන කෙලින්ම කිව්වොත් මේකේ වෙන්නේ "Bio war" එකක් නවත්තන්න අපේ කොල්ලො සෙට් එක ගේමට බහින සීන් එකක් තමා තියෙන්නේ💀.මේකේ අපිට එකේක විදිහට ප්ලේ කරන්න තියෙනවා.ඒ කිව්වේ character තුනක් විතර ඉන්නවා අපිට ප්ලේ කරන්න.මේ ගේම් අනිත් call of duty ගේම් වලට වඩා ටිකක් දරුණු ව්දිහට තමා හදලා තියෙන්නේ😵.තව දෙයක් මේ ගේම් එක අනිත් call of duty ගේම් වගේ කඩාගෙන බිදගෙන ගිහින් ගහන්න අමාරුයි.මොකද මේක ටිකක් ඉවසීමෙන් ගහන්න ඔනේ😬.තව ඩින්ගෙන් අමතක් වෙනවා මේකේ captain prize එහෙමත් ඉන්නවා💪.

මේ ගේම් එකේ ස්ටොරි මොඩ් එකක් වගේම battle royal මොඩ් එකකුත් තියෙනවා.ඒකත් ආයේ කියලා වැඩක් නෑ සුපිරියටම තියෙනවා.එහෙනම් මේ ගේම් එක ඔය ගොල්ලො අනිවා ප්ලේ කරලා බලන්න.

එහෙනම් අපි තවත් මේවගේ පොස්ට් එකකින් ආයේ හම්බෙමු 🙌.

VIDEO GAMINGUnde poveștirile trăiesc. Descoperă acum