R̳Y̳S̳E̳ ̳S̳O̳N̳ ̳O̳F̳ ̳R̳O̳M̳E̳

3 0 0
                                    


අද අපි කතා කරන්න යන්නේ සුපිරිම action ගේම් එකක් ගැනයි.මේක සුපිරි කියන්න හේතුව ඔයගොල්ලන්ට පල්ලෙහාට යද්දී තේරෙයි.👇

මේ ගේම් එක ගැන විස්තර ටිකක් කතා කරනවනම් මේ ගේම් එක රිලීස් කරේ 2013 දී.එතොකට මේක ඩිවොලොප් කරන්නේ crytek එකෙන් වගේම මේක පබ්ලිශ් කරන්නේ Crytek, Xbox Game Studios, Deep Silve යන එව්වගෙන්ය.මේ ගේම් එක අයිති වෙන්නේ Action-adventure කියෙන වර්ගයටයි.මේකේ graphics ගැන කතා කරොත් පට්ටම ගැම්මක් ඇගට එන ව්දිහට තමා මේකේ graphics නිර්මාණය කරලා තියෙන්නේ😱.

හරි දැන් බලමු ඇයි මේක සුපිරි කිව්වේ කියලා.ඒකට එක හේතුවක් තමා මේකේ ස්ටෝරිය.මන් ස්ටෝරිය ගැන මොනවත් කියන්නේ නෑ.මොකද එහෙම උනොත් මේක ගහපු නැති අයට ගැම්මක් නැති වෙන නිසා.තවත් දෙයක් තමා මේකේ තියෙන සටන් කලාව👌.ඒක දැක්කහම පිස්සු හැදීලා ආයේ පිස්සු හැදෙනවා.ඒකේ ෆීලින් එක ගහලම බලන්න ඕනේ.මොකද මේකේ තියෙනව නිකන් අමුතු කැමරාවක්.ඒ කිව්වේ අපි ගහද්දී ගහන පහර දීම් ස්ලෝමෝශන් කරලා වගේ පෙන්නනවා.ඒකන් කියලා වැඩක් නෑ.තව මේකේ අපිට එක පාර enemies ලා දෙන්නෙකුට උනත් එක පාරගහන්න පුලුවන්😳.මේකේ සමහර මිශන් වලදී අපිට අපේ සෙබලුන්ට අන දෙන්න එහෙමත් තියෙනවා.එව්ව ගහද්දී සමහර විට ඔයාට සූර පප්පා එකත් මතක් වෙයි😅.

මේකේ ඉන්න enemies ගැන කිව්වොත් උන් නිකන් හිතන් ඉන්නේ උන් boss ලා කියලා.මේකේ උන්ගේ සෙබලු ටිකක් මරනවා කියන්නේ නිකන් boss fight එකක් වගේ😒.ඒ එහෙම තේරෙන්නේ ඇයි දන්නවද මොකද අපිට අනිත් ගේම්වල අපි ඔහේ සෙබලුන්ට ගහගෙන ගිහාම ගේම් එකෙන් තමා auto වගේ උන්ට නෙලන්නේ.කිසි ෆීලින් එකක් නෑ.හැබැයි මේකේ එහෙම නෑ.මේකේ අපි අපේ shield එකත් හැම වෙල්ලේම පාවිච්චි කරලා තමා නෙලන්න ඕනේ🔰.ඒ වගේම හරි වෙලාවට හරි පහරදීම් දෙන්න ඕනේ.නැත්තම් ඉතින් මේක ගහනව බොරු.තව දෙයක් අනිත් ගේම්වල අපිව enemies ලා අපිව වට කරගත්තහම උන් එක එකානේ ගහන්නේ.ඒකට මේකේ උන් එකෙක් ගහනවත් එක්කම අනිත් එකත් නෙලනවා👊.හැබැයි අපි හරියට ගැහුව්වොත් උන් දෙන්නම එකපාරින් කෑලි කරන්න පුලුවන්.එතොකට මේකේ බොස් fight ගැන කතා කරොත් එක්කෝ ඒක් කතා නොකරමු.සාමාන්‍ය සෙබලු එහෙමනම් බොස්ලා ගැන හිතා ගන්නකෝ.මේක ගහද්දී අපිට එන්නේ මාරම ගැම්මක්.ඒක නිකන් අපිත් නිකන් ගේම් එකේ ඉන්නවාටත් වඩා වැඩි එකක්💪.

මේකේ අපේ ප්‍රධාන ආයුද තමා කඩුව සහ shield එක.තව මේකේ skill එහෙම තියෙනවා update කරන්න.තව දෙයක් කියන්න ඕනේ හරියට මේ skill ඔයා අප්ඩේට් කරලා ගත්තේ නැත්තම් මේක් ටිකක් ඔයාට ගහන්න අමාරු වෙයි.අවසානයට කියන්න ඕනේ මේකේ ending එක ඔයාට අමුතුම හැගීමක ගෙනත් දෙයි😶.

මේක ගහපු නැති ගේමර්ස්ලා මේක අනිවාර්යෙන්ම ගහලා බලන්න.විශේෂයෙන්ම enemies ලව කෑලි කරලා පොඩි පට්ටන් කරලා දාන්න වගේ කැමත්තක් තියෙන අය මේක අනිවා ගහලා බලන්න😬.

🔴 download link :- https://pastelink.net/1mp7z

එහෙනම් මේවගේ තවත් සුපිරි පොස්ට් එකකින් නැවත හමුවෙමු👋👋.

VIDEO GAMINGWhere stories live. Discover now