I̳N̳V̳E̳R̳S̳I̳O̳N̳

3 0 0
                                    


ඔන්න අද කියන්න යන්නේ ලොකේ දැනට හොදම ස්ටෝරියක් තියෙන ගේම් එකක් ගැනයි.මුලින් මේ ගේම් එකේ විස්තර ටිකක් කිව්වොත් මේක රිලීස් කරේ 2012 දී.මේක ඩිවොලොප් Saber Interactive එකෙන් වගේම පබ්ලිශ් කරේ BANDAI NAMCO Entertainment එකෙන්ය.එතොකට මේ ගේම් එක අයිති වෙන්නේ Third-person shooter කියන වර්ගයටයි.

මේකේ තියෙන පරිසරය ගැන කිව්වොත් අපි ඉන්න නගරය විනාශ වෙමින් යනවා වගේම සමහර තැන්වල ගුරුත්වාකර්ෂණ අඩුයි.අනික මේ ගේම් එකේ හැම වෙලේම අපිත් එක්ක තව යාළුවෙකුත් ඉන්නවා.තව මේකේ අපිට ගුරුත්වාකර්ෂණය පාලනය කරන්න පුලුවන් යන්ත්‍රයකුත් තියෙනවා.තව ඒ වගේම මේකේ අපිට සුපිරි තුවක්කූ වර්ග වගේම බෝම්බ එහෙමත් තියෙනවා.ඒ ටික තමා මේකේ ගේම් එකේ මුලික කරුණු ටික.

හරි එහෙනම් මේක ගහපු නැති අය මේ ගේම් එක අනිවා ප්ලේ කරලා බලන්න.

🔴 download link :- https://pastelink.net/1mxdp

👇👇👇👇👇👇

⚠ SPOILER ALERT ⚠

🔴Full Story Review🔴

ඔන්න එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න ගේම් එකේ මුළු ස්ටෝරියම කියවන්න😬.

වෙනදා විදිහටම සාමාන්‍ය දිනයක් වැන්ගාර්ඩ් නගරයට උදා විය.මිනිස්සු උදේ තම තමන්ගේ වැඩ වල නිරත වී සිටී.වැන්ගාර්ඩ් නගරයේ පොලිස් නිලධාරියෙකු වන ඩේවිස් රසල් (අපේ චරිතේ) සහ ඔහුගේ සහකරු ලියෝ ඩෙල්ගාඩෝ සුපුරුදු පරිදී තමන්ගේ රාජකාරියේ යෙදී සිටිති😎.හැබැයි එකපාරම සිදු වූයේ කවුරුත් නොසිතූ දෙයක්.ඒ ගුරුත්වාකර්ෂණය පාලනය කරන්න පුලුවන් තාක්‍ෂණයෙන් සන්නද්ධ ලුටඩෝර්ස් නම් අමුතු ම්ලේච්ඡ සොල්දාදුවන්ගේ හමුදාවක් නගරයට පහර දීමයි👽.

ඉන්පසු උන් නගරයට අති දැවන්ත අවියකින් පහර දෙනවා.එවිට මුලු නගරයම පොළොව විනාශ වීමට පටන් ගන්නවා😧.ඒ අතරේ ඩේවිස් සහ ලියෝ ඩේවිස්ගේ බිරිඳ කාරා සහ ඔහුගේ දියණිය ලීලා පරීක්ෂා කිරීම සඳහා ඩේවිස්ගේ මහල් නිවාසයට ඉක්මනින් ගමන් කරනවා.හැබැයි දක්නට ලැබෙන්නේ කාරා තුවාල ලබා සිටින අතර ලීලා එහි නොසිටි බවත්ය.ඉන්පසු බරපතල තුවාල ලැබූ කාරා ඇගේ තුවාල වලින් මිය යන අතර ඩේවිස් සහ ලියෝ නගරය පාලනය කළ ලුටඩෝර්ස් විසින් අල්ලා ගනු ලැබේ😰.

You've reached the end of published parts.

⏰ Last updated: May 09, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

VIDEO GAMINGWhere stories live. Discover now