G̳R̳A̳N̳D̳ ̳T̳H̳I̳E̳F̳ ̳A̳U̳T̳O̳ ̳5̳

4 0 0
                                    

අද අපි කතා කරන්න යන්නෙ ඔයගොල්ලෝ කවුරුත් දන්න gta ගේම් සෙට් එකේ සුපිරිම ගේම් එකක් වන Gta 5 ගැනයි😍.

හරි එහෙනම් මුලින්ම ගේම් එකේ විස්තර ටිකකින් කතාව පටන් ගමු.මේ ගේම් එක රිලීස් කරේ 2013 දී.මේ ගේම් එක produce කරලා තියෙන්නේ Leslie Benzies,

Imran Sarwar කියන කට්ටිය.එතොකට මේ ගේම් එකේ ස්ටොරිය ලියලා තියෙන්නේ Dan Houser,Rupert Humphries,Michael Unsworth කියන කට්ටියි.එතොකට ගේම් එකේ graphics designing කරලා තියෙන්නෙ Leslie Benzies, Imran Sarwar යන කට්ටියි.තව මේ ගේම් එකට award එකකුත් හම්බෙලා තියෙනවා😮.ඒ තමයි "VGX Award for Game of the Year" කියන සම්මානයි තව සම්මාන ටිකකුත් හම්බෙලා තියෙනවා.GTA 5 ගේම් එක පබ්ලිශ් කරන්නේ Rockstar Games එකෙන් වගේම ගේම් එක ඩිවොලොප් කරන්නේ Rockstar North එකෙන්.මේ ගේම් එක අයිති වෙන්නේ action - adventure කියෙන ගේම් වර්ගයටයි.

එහෙනම් අපි දැන් ගේම් එකේ ස්ටොරිය පැත්තට යමු.මුලින්ම කියනවානම් මේකේ අපිට characters තුනක් ඉන්නවා ප්ලේ කරන්න(මුලින්ම කිව්වට පටන් ගත්ත ගමන් නෑ ටිකක් දුර ගැහුව්වහම තාමා හම්බෙන්නේ😅).

👱CHARACTERS👦

1.Franklin Clinton

මේයා තමා අපේ පළවෙනි character.මේයා සාමාන්‍ය වයසේ කොල්ලෙක්.තව මූ ගැන කියනවනම් මේයා හොරෙන් කාර් විකුණන එක තමා රස්සාව ව්දිහට කරන්නේ 🚕.

2.Michael De Santa

මූ සාමාන්‍ය වයසති පොරක්.මේයා ටිකක් සල්ලිකාර ජීවිතයක් තමා ගෙවන්නේ💰.තව මුට පවුලක් ඉන්නවා.ඒ කිව්වෙ ලමයි දෙන්නෙකුයි,ගෑනියෙකුත් ඉන්නවා😂.

3.Trevor Philips

මේකා කෙලින්ම යකෙක් වගේ ඩයල් එකක්👺.තව කිසිම ලැජ්ජාවකුත් නැති පොරක් කිව්වටත් වැරැද්දක් නැත.මූ ටිකක් වයසක ඩයල් එකක්.මෙයයි මිචෙලුයි අපරාධ ලෝකයේ හොද හවුල් කාරයෝ🎭.

🔥WEAPONS 🔪

මේව්ව ගැනනම් කියන්න දෙයකුත් නෑ ඉතින්😅.ඔයගොල්ලෝ බලයි මේකෙ තියෙන සමහර weapons අපිට හම්බුනේ නෑනේ කියලා.ඒ මේ සමහර weapons හම්බෙන්නේ dlc,mods,online වලදි හින්දයි.

🔴MELEE🔨

Antique Cavalry Dagger

Baseball Bat

Battle Axe

Broken Bottle

Crowbar

Fist

VIDEO GAMINGWhere stories live. Discover now