Love Is Gone - 1

1.1K 166 9
                                    

අද අපේ උසස් පාසලේ අන්තිම දවස.
ඒ වෙනුවෙන් තියන රාත්‍රී සාදය හරිම විනෝදයි. ඇල්ෆල ඔමෙගල බීටල හැමෝම ගොඩක් සතුටින්..

ආරෝ හැරෙන්න එපා එයා ඔයා දිහාවට එනවා.

ඔමෙගා යුමී ඔව් මගේ මගේ හොඳම යාළුවා කියපු දේට මම ගැස්සුනා

ක...කවුද .

ඔව් එයා එනවා... ඔමෝ...
කවුද පබෝ...

ඇල්ෆා ජෝන් ජන්ග්කුක්..

මො...මොනවා...
ඇ....ල්ෆා.. ජෝ..ජෝන්...

ඔව් එයා මගේ ලග ආව කියල මට ඒ කස්තුරි සුවදින් තේරුනා.

Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now