Love Is Gone - 33

515 153 12
                                    

ඒයි කුකා...
කොහොමද බන්...
මොකද උබට කාලෙකින් මේ පැත්ත මතක් වෙලා..

ආ.. උබ දන්නවනෙ මම ක්ලබ් වල නෙවෙයි මගේ ෆන් එක ගන්නෙ කියල..
නැතුව නැතුව..
උබ අද එතකොට ආවෙ....
උබ රකින මැණික බලන්න..
ආ.. මට හිතුන..
ඒත් බන් අද උබේ වාසනාව නෑ..

ඇයි ඒ... යුන්ගි එයාව අද අරගෙන ඉවරයි.
මොකා.. සර්විස් තුනම..

නෑ.. බන් අද සර්විස් එකයි තියෙන්නෙ..
ආහ්...
මම යුන්ගිව කැමති කරගත්තොත් උබ මොකද කියන්නෙ..
ම්.. යුන්ගි ශෙයා කරගන්න කැමති නම්..
උබ...
බය වෙන්න එපා මම උබට ගෙවනවා..
හරි හරි ගිහින් කතාකරල බලපන්..
යුන්ගි ඇතුලෙ හේරා තාම රෙඩි වෙනවා..

ආ.. තේමින් එනව කිවාව බලපන්..
ඌ එනකන් මට ඉන්න බෑ..
ඌ ආවොත් මටත් චාන්ස් එක නැතිවෙනවා..

හරි හරි පලයන්..

යා... කූකියා...
මොකද බන් මේ.. යකෝ උබ දැක්ක කල්...
සියෝල් වල හිටියට උබව දකින්න හරි අමාරුයි නෙ.

හරි හරි දැන් දැක්කනෙ බන්..
මේ..මට උදව්වක් ඕනෙ..
මොකද්ද..
මචෝ... අදට විතරක් හේරව මට දීපන්..

අඩෝ.. අඩෝ.. මොකදද බන් ඒ කැත කතාව මම කීයක් දීලද ගත්තෙ..
මොකද්ද බන්.. උබට යාලුව වෙනුවෙන් ඕක කරන්න බැරිද...

අනික මම...
හරි එහෙනම් ශෙයා කරගමු..

තෝනම්...
හා.හා.. දෙන්න හිතෙනො තොට දෙකක්..
මගේ හොද පූසා..

ඒ බලපන්..
මම ෆෝන් එකේ ඇස් අලවගෙන ඉන්නකොට රතුපාට එලීය මැදින් එන හේර ව දැක්ක.
ඇත්තටම පට්ට..

එයා බාර් එක ගාව එලියට ආවත් එයා හැරීල හිටිය නිසා එයාගෙ මූන පෙනුනෙ නෑ..

එයාව දැකල හුරුපුරුදුයි වගේ..

මම තවටිකක් උමනාවෙන් බැලුවා...
මොකා මගේ ඇස් මට විහිළු කරන්න අරගෙනද..

මම ඇස් පිහිදාලත් බැලුව නෑ ඒ එයා තමයි..
මේක උනේ කොහොමද...

*JJK*

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now