love Is Gone - 22

501 154 2
                                    

ජන්කුක් මට ඔයාව ඕනෙ.
මට තනියම මේ සමාජෙ ජීවත් වෙන්න අමාරුයි.
හැමෝම බලන්නෙ මගේ අසරන කම තුරුම්පුවක් කරගෙන මගෙන් උන්ගෙ තිරිසන් ආසාවල් ඉෂ්ට කරගන්නයි.

උන් නිසාම මට මගේ හීට් එක නැවතෙන්න බෙහෙත් ගන්න වෙලා.
මොකද මම හීට් එක නිසා ගෙදර නැවතුනොත් මටයි දරුවටයි බඩගින්නෙයි ඉන්න වෙන්නෙ..

කීප වතාවක්ම මාව ඇල්ෆලා අතින් අරවර වෙන්න ගිහින් බේරුනා.
ඒත් තවත් උන් එක්ක සටන් කරන්න මම ශක්තිමත් නෑ ජන්කුක්.

ඇයි මට මෙහෙම කලේ..
උන් මට කරන යෝජනාවල් නිසා මට මගේ ජීවිතේම එපා වෙලා.
මට මාවම අප්පිරියයි

ඒ මදිවට මමත් මගේ පුංචි පැටියත් ඉදපු කාමරෙත් මට නැති උනේ ඒ අපාර්ට්මන්ට් එක අයිති ඇල්ෆගෙ යෝජනා වලට මම අකමැති උන නිසා.

ඌ හිතක් පපුවක් නැතුව මමයි මගේ අවුරුදු තුනක දරුවවයි පාරට ඇදල දැම්ම..

මට උදව් කලේ අසරන වයසක ඔමෙගා ඔම්ම කෙනෙක්..
ඒයා නොවෙන්න මට මගේ දරුවට මොනව වෙන්න තිබුනද..

Don't go tonight
Stay here one more time
Remind me what it's like, oh
And let's fall in love one more time
I need you now by my side
It tears me up when you turn me down
I'm begging please, just stick around

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα