Love Is Gone - 14

527 167 3
                                    

මම ඇහැරුනේ ඔම්මගෙ තුරුළෙ අප්ප මගේ ලගින්ම ඉදගෙන අත අල්ලගෙන හිටිය.
අප්පයි ඔම්මයි මාව මගේ ඩොක්ටර් ලගට එක්කගෙන ගියා

මගේ රෝග ලක්ෂන එකින් එක කියනකොට ඩොක්ටර් ගෙ මූන වෙනස් උන විදියට මම මෙහෙම වෙන්න හේතුව තේරුම් ගත්තා.

ඇල්ෆා යොන්
ඔයාගෙ දුව ගැබ් අරගෙන..
සුභ පැතුම්..

ඒ එක්කම ආයෙත් මට සිහි නැතුව ගියා.

මම ඇස් අරිනකොට කලින් වගේ ඔම්ම මාව උදරෙන් තුරුළු කරගෙන හිටියෙ නෑ.
අප්ප ආදරෙන් චිම් ඔයාට කොහොමද කියල ඇහුවෙ නෑ..

ඒ වෙනුවට මම දැක්කෙ පිලිකුලත් කලකිරීමත් තරහත් වේදනාවත් එකට මුසු උන බැලමක් ඇස් වල රදවගෙන මං දිහා ඈතට වෙලා බලාගෙන ඉදිය ඔම්මයි අප්පයි.

ඩොක්ටර් මම ඔයාට ඉල්ලන ගානක් දෙන්න්ම් අපි කතා කරගත්ත විදියටම මේක ඉවරයක් කරමු.

මම ඉක්මනට මෙයාව ආයෙත් එක්කගෙන එනවා.

ආරෝ එනව යන්න...

අප්පගෙ ඒ වචන වලින් මගේ හදවත කෑලි වෙලා ගියා.

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now