Love Is Gone - 15

532 164 2
                                    

Aro අපි තමුන්ට කොච්චර ආදරේ කලාද.
අපි තමුන්ට හැම සම්පතක්ම දුන්න.
තමුන්ගෙ ආසාව නිසාම තමුන්ව ඉගෙනගන්නත් යැව්ව..

ඒ හැම දේකටම කලගුණ සලකන විදියද මේ..

උබ හිතුවද උබේ අයිය උබේ අප්ප කොහොමද සමාජෙට මූන දෙන්නෙ
උබ බඩක් හදාගෙන ගෙදර ආව කියල පිට උන් දැනගත්තම..

ආ...

අප්ප මම..
ඒ එක්කම කන හරහා වැදුන සැර අතුල් පහර නිසා මම විසිවෙක් වෙලා වැටෙන්න යනකොට ඔම්ම මාව අල්ලගත්තා..

යෝන්
පිස්සුද...

මම ජීවතේ වරද්දගෙනත් ඔම්ම තාමත් මාව ආරක්ෂා කරනවා.

ලෙස්ති වෙයන්.
උබේ බඩේ ඉන්න කරුමක්කාරය මරලා දාල.

මම උබව ඉක්මනට ඇල්ෆා මින් ගෙ පුතාට කසාද බන්දනවා
මගේ සල්ලියි උබේ ඔය ලස්සනයි නිසා උබේ නැති උන වටිනාකම ගැන එයාල ප්‍රශ්න කරන එක්ක නෑ..

අප්පගෙ ඒ වචන මගේ මුලු ආත්මයම අලුකරලා දැම්මා.
ලූනා මෙච්චර ලොකු දඩුවමක් දෙන්න මම කල වරද මොකක්ද..

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now