Love Is Gone - 12

540 161 1
                                    

මම පුළුවන් ඉක්මනින් මගේ දෙමාපියන් ලගට ගියා
එයාල ඉන්නෙත් බූසාන් වලමයි
යූනිවසිටි පටන් ගන්නකන් ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ

ඒත් කන්නාඩියෙන් මගේ නිරුවත මට පේන හැම මොහොතකම මට ඒ රාත්‍රිය මතක් කරලා දුන්න..
කොච්චර උත්සාහ කලත් මට එයාගැන තියන ආදරය හිතන් මරලා දාන්න බෑ..

එයාට කරුණාකරලා මට ආදරේ කරන්න කියල කියන්න පූලුවන් නම්

Don't go tonight
Stay here one more time
Remind me what it's like, oh
And let's fall in love one more time
I need you now by my side
It tears me up when you turn me down
I'm begging please, just stick around

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKOnde histórias criam vida. Descubra agora