love Is Gone - 21

510 159 5
                                    

මාස නවයකට පස්සෙ මගේ දරුව මං ලගට ආව..
එයා හරිම ලස්සනයි.
එයාගෙ අප්ප වගේම එයා දවසක හරිම කඩවසම් ඈල්ෆ කෙනෙක් වෙයි.

මගේ පුංචි yon Jung hyun
ඔයා තමයි මගේ ජීවිතේ..

මම දරුව ලැබෙනකන් කිසිම රැකියාවක් කරන්න බය උනා.
කවුරු හරි අතින් දරුවට කරදරයක් වෙයි කියන බය නිසා.

දැන් දරුවට අවුරුදු දෙකක් වෙනවා
මං ගාව තියන මුදල් සේරම ඉවර වෙන්න ලගයි.
මම ඉක්මනට රැකියාවක් හොයාගන්න ඔනෙ.
මම කොහොම උනත් මගේ දරුවව මට පුළුවන් උපරිම සැප සම්පත් දීල ජීවත් කරවන්න ඕනෙ.

ඔයාගෙ අප්ප නැති අඩුව මම ඔයාට දැනෙන්න දෙන්නෙ නෑ.

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKHikayelerin yaşadığı yer. Şimdi keşfedin