Love Is Gone - 10

561 166 1
                                    

වෙනද වගේම මගේ හීට් එක පටන් ගත්තා.
ඒක ඉස්සර වගේම වේදනා කාරීයි
මට මගේ කන්‍යා භාවය නැති උනත් මම මේට් කරලා නෑ.
ඒ නිසා මගේ හීට් එක තාමත් වේදනා කාරීයි.

ඒත් වෙනද දවස් කීපයකට කලින් මගේ හීට් එක අවසන් උනා

ඒ වගේම ඇල්ෆ ජෝන් කීප වතාවක්ම මගේ අපාර්ට්මන්ට් එක ලගට ආව.
ඒත් මම ගෙදර නෑ වගේ ඒ හැම දවසකම ඇතුලටම වෙලා හිටිය.

එක පාරකින් සෑහීමකට පත් වෙන්න බැරිද එයාට.
තව තවත් මාව හොයාගෙන එන්නෙ.
මට තවත් ඒ මුනවත් බලන්න ඕනෙ නෑ.
තවත් මම එයාට ආදරේ කරන්නෙ නෑ..
ඒ වගේ කෙනෙක්ට කොහෙත්ම නෑ..
ඒත් මම කොහොමද වෙනත් ඇල්ෆා කෙනෙක් එක්ක විවාහ වෙන්නෙ.

නෑ.. මාව තේරුම් ගන්න පුළුවන් මගේ ඇගට නැතුව මගේ හදවතට ආදරේ කරන්න පුළුවන් ඇල්ෆා කෙනෙක් මුනගැහුනොත් මම විවාහ වෙනවා එහෙම නැත්නම් මෙහෙමමම ඉන්නවා

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now