Love Is Gone -16

518 160 5
                                    

එයා මෙහේ නෑ..
ඒ කියන්නෙ එයා හැම දේම අතෑරල ගෙදර ගිහින්..
මට සමාවෙන්න ඔමෙග.
ඔයා වගේ කෙනෙක්ට වෙන්න ඕන දෙයක් නෙවෙයි මගේ අතින් උනේ..

මට සමාවෙන්න..
සතුටින් ඉන්න..
මම වගේ තිරිසනෙක්ට මලක් වගේ අහිංසක ලාමක ඔයාව කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..

මම හැම දේම අමතක කරල දාන්නම්..
ඒත් මට සමාවෙන්න

I'm sorry, don't leave me, I want you here with me
I know that your love is gone
I can't breathe, I'm so weak, I know this isn't easy
Don't tell me that your love is gone
That your love is gone

* JJK*

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now