_ Introduction _

275 23 6
                                    

Hi හැමෝටම. මේක තමයි ඉතින් මම දාන first ff එක. මේකෙ නම තමා Autumn Flower අද story එක ගැන preview එකක් දෙනවා.🙃🙃

Story එකේ main male character එක තමයි අපේ JK මම මේකදි 97' liner Idols ලා තමයි ගන්නේ. EunWoo and Yugyeom තමයි lead characters. කතාව කියවන්න කලින් අනිවාර්යෙන් මේක කියවන්න. 🙂🙂

Let's go for Preview👇👇👇

------------------------------------------------------------------
𝑱𝒆𝒐𝒏 𝑱𝒖𝒏𝒈 𝑲𝒐𝒐𝒌

Jung kookගෙ වයස අවුරුදු 18යි. JK ඉගෙන ගන්නෙ JaeGuk High School එකේ. ඒ වගේම JK ගොඩක් Rich Family එකක කෙනෙක්. ඒ නිසාම School එකේ අනිත් අනිත් අය අතර කැපිලා පේන චරිතයක්. JK ගෙ තාත්තා ලොකු company owner කෙනෙක්. JK හැම දේකටම වගේ දක්ෂයි. School එකේ 2nd year එකේ Best student තමයි JK. ඒ වගේම School Soccer team එකෙත් එයා ඉන්නවා. එයා ළමයි අතර ප්‍රසිද්ධ JK කියන නමින් වගේම Kookie කියන නමින්.

------------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

------------------------------------------------------------------

𝑲𝒂𝒏𝒈 𝑱𝒊𝒂

Jia ගෙ වයස අවුරුදු 17 යි. එයා Busan ඉඳන් JaeGuk High School එකේ 1st Year එකට එනවා. Jia ඉන්නෙ එයාගෙ තාත්තා එක්ක තාත්තගෙ promotion එකක් නිසයි Seoul වලට එයාලා එන්නෙ. ඉතින් එයා School එකට new student කෙනෙක්. Jia ඉගෙන ගන්න එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒත් එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. Jia හරිම cute. ඒ නිසාම Jia පරණ school එකේ ළමයි අතර ප්‍රසිද්ධ Cherry කියන නමින්.

------------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

------------------------------------------------------------------

𝑪𝒉𝒂 𝑬𝒖𝒏𝑾𝒐𝒐

Eun Woo ගෙ වයස අවුරුදු 18යි. පුංචි කාලේ ඉදන් JK ට හිටපු හොඳම යාළුවා. Eun woo ගෙ තාත්තා Korea වල ලොකු Shipping company එකක Chairman. ඉතින් එයත් School එකේ ළමයි අතර ප්‍රසිද්ධ කෙනෙක්. JK යි Eun woo යි family friends ලා. එයත් School Soccer team එකේ member කෙනෙක්. Eun woo එයාගෙ family එකේ only child ඒ නිසා එයා වැඩියෙන්ම ඉන්න කැමති JK එක්ක. Eun woo ට Sing කරන්න පුළුවන්. එයා ගොඩාක් ළමයි අතර ප්‍රසිද්ධ Woo කියන නමින්.

------------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

------------------------------------------------------------------

𝑲𝒊𝒎 𝒀𝒖𝒈𝒀𝒆𝒐𝒎

Yugyeom ට වයස අවුරුදු 18. Yugyeom JaeGuk වලට ආවට පස්සෙ JK ගෙයි Woo ගෙයි හොඳම යාළුවෙක් වෙනවා. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම Doctors ලා. ඒ වගේම Seoul Hospital එකේ Directors ලා. ඉතින් එයත් school එකේ ළමයි අතර ප්‍රසිද්ධ කෙනෙක්. එයා තමයි mood maker අනිත් දෙන්නා එක්ක ඉඳගෙන Jolly යට වචනයක් හරි කියන්නෙ මෙයා තමයි. මෙයත් School Soccer team එකේ member කෙනෙක්. ළමයි අතර එයා ප්‍රසිද්ධ Yugi කියන නමින්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




මේකෙ ඇති උන පොඩි කාර්මික දෝෂයක් නිසා මම මේක Unpublished කරා.😅😅😅දැන් ඉදන් chapter එක එක දිගට publish කරනවා අලුත් අයටත් බලන්න පුලුවන් වෙන්න.

Thank you guys!!!
Borahae💜💫

Auther Ayana💫

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now