"ɪ'ᴍ ғɪɴᴇ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 3

94 13 2
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03

හවස 6 උනත් හරිම කරුවලයි. පාරෙ තැනින් තැනින් light තිබුනත් ඒවයින් වැඩි හරියක් පත්තු වෙන්නෑ.
Jia ගෙ හිතට දැන් ටිකක් බයයි. ඒ පාර හරිම පාලුයි. පාරටම තිබුනෙ එකම shop එකයි. Jiaට ඒ shop එක දැක්කම මතක් වුනේ අර boyව. එයා එක්ක එන්නෙ නැතුව පන්ඩිත වුන එකට Jia දැන් එයාටම බනිනවා.😂

කොහොම හරි ඒ shop එකත් pass කරගෙන Jia ඉස්සරහටම ඇවිත් Bus holt එකක් ගාවට එනවා. මේ වෙලාවෙ Bus නෑ ඒ විතරක් නෙවෙයි Taxi එකක් ගන්නත් සල්ලි නෑ. Jia දැන් පැයක් තිස්සේ bus hlot එක ගාව.

එක පාරටම ලස්සන white colour vehical එකක් Jia ඉස්සරහින් නවත්තන්න.(ටිකක් expensive එකක්ලු😂)
Jiaත් දැන් පුදුම වෙලා බලන් ඉන්නවා. එකපාරටම car එකෙන් දැකලා පුරුදු කෙනෙක් බහිනවා.
එයා දාලා තියෙන Cooling glass දෙක නිසා හරියට ඇඳුරන්නත් බෑ. Car එකෙන් බැහැපු කෙනා Jia ඉස්සරහටම ඇවිත් දාගෙන හිටපු cooling glass දෙක ගලවනවා.

 Car එකෙන් බැහැපු කෙනා Jia ඉස්සරහටම ඇවිත් දාගෙන හිටපු cooling glass දෙක ගලවනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ, ඔයා. මොකද මෙහෙ කරන්නෙ??

ඒ කියන්නෙ කෙල්ල මාව අඳුරගෙන නේද??

එහෙනන් කියන්න බලන්න මගේ නම?

හරි ඉතින් අද හවස හම්බුනානෙ. Yugyeom නෙ නම.

Seriously, මම නම් හිතුවෙ නෑ එහෙම කිව්වට නම මතක තියෙයි කියලා.😂😂

ඔයා හිතනවට වඩා මට හොඳ මතකයක් තියෙනවා. තේරුණාද??

හරි අපි එහෙම හිතමුකො  miss loud speaker😂😂😂
ඒක නෙවෙයි ඔයා මොකද කරන්නෙ මෙතන? ඒකත් තාම uniform එක පිටින්?

මේකයි උනේ Bus එක miss උනා නේ. ඒකයි තාම මෙතන ඉන්නෙ ඒත් තාම Bus එකක් ආවෙ නෑ.

ඒකට කමක් නෑ යමු මාත් එක්ක මම ඔයාව ගෙදරින් drop කරන්නම්.

ඒත් මම Seoul වලට යන්න ඕනේ.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now