"ᴡʜᴏ ɪs ʜᴇ??"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 2

110 18 3
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02🍂

JK class එකෙන් එලියට යනවා. Jia ගෙ class එකේ ළමයෙක් ඇවිත් Jia ගෙ Loker එකේ යතුර දෙනවා. Jia Loker එක හොයා ගන්නත් කලින් School bell එක Ring කරනවා.🕝 දැන් class එකේ එක ළමයෙක් වත් නෑ.

Jia තමයි class එකෙන් එලියට යන්නේ. Jia එලියට එනකොටම staircase එක ගාව Bag එකක් තියාගෙන boy කෙනෙක් ඉන්නවා.
Jia Loker එක තියෙන තැන දන්නෙ නැති නිසා ඒ boyට තට්ටුවක් දානවා.

Hey, Excusme.

කතා කරන්න බලද්දි එතන ඉන්න එකා හිටගෙන නිදි 😅😅

මොකක්! මෙයා හිටගෙන නිදි නෙ. මොන පිස්සෙක්ද? 🙄🙄 Yaa...🔊

Jia ඒ boyගෙ කන ලඟට ගිහින් එයාගෙ Loud speaker එක on කරනවා.
(කට ගැන කිව්වෙ😅)
නිදාගෙන හිටපු එකා උඩ ගිහින් ඇහැරුණා.

බුදු අම්මෝ!!! කවුද ඒ.😳😳

Yugi බය වුනු පාරට වට පිට බලනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yugi බය වුනු පාරට වට පිට බලනවා

මේ කෙල්ලෙක් නේ. ඔයා මොකද මෙතන???

ආ.. ඇති යන්තම් නැගිට්ටා. මම මගේ Loker එක හොයන්නෙ. ඒක තියෙන තැන කියන්නකො plzz.

මේ මම එක දෙයක් කියන්නම් ඔයා කෑ ගහලා නැගිට්ටුවෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි හරිද? දන්නවද මම කවුද කියලා??

ඔයා කවුරු උනත් මට මොකෝ, මට Loker එක තියෙන තැන කියන්නකො. මේ තියෙන්නෙ No එක.

කෝ බලන්න. ආ, මේ No තියෙන්නෙ 2nd floor එකේ. ගිහින් බලන්න.

Thank you help එකට. මම යනවා.

එහෙම කියලා Jia යනවා

මේ Miss Loude speaker, මම YugYeom ළඟදිම මම ගැන ගනී.

Yugi Jiaට කෑ ගහලා කියනවා

හරි හරි කවුරු හරි. මගේ නම Loude speaker නෙවෙයි. Jia.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now