"ʟᴇᴀᴠᴇ ᴍᴇ ᴀʟᴏɴᴇ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 5

93 17 6
                                    

Hiii!!! මම අලුතින් wallpaper එක වෙනස් කරා. මගේ මුල්ම wallpaper එකට Mamin Thanq sooo much!! අනිත් එක Again Happy birth day Mamin!!💜🎂

            <3 Enjoy guys :)

_____________________________________
TIME PASSED................................
at school..........................

Eun woo phone එක ඔබන ගමන් canteen එකේ table එකේ ඉදගෙන හිටියෙ. College එක පටන් ගන්න කලින් college යන එක Wooගෙ පුරුද්දක් වෙලා තිබ්බා. ඇත්තටම woo කියන්නෙ ගොඩක් නිහඬ කෙනෙක් එයා හැම වෙලේම තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක් හැබැයි තමන්ගෙම සහෝදරයො දෙන්නෙක් වගේ ඉන්න යාලුවො දෙන්නා ඉස්සරහ woo තවදුරටත් ආගන්තුකයෙක් නෙවෙයි.

Oppaaaa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oppaaaa......

ඒ කටහඬ ඇහුනු ගමන් වූ කරේ පිටිපස්ස හැරිලා හිනාඋනු එකයි...

මේ බන්... මොකද්ද ඕයි තමුසෙ ඔහොම ආහ්???

ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ mood maker යුගී😅😅😅

අතේ තිබ්බ බෑග් එක table එක උඩ තිබ්බ යුගී පුටුවක් ඇදගෙන එතනින්ම ඉදගත්තා.. 

අතේ තිබ්බ phone එකෙන් වෙලාව බලපු වූ යුගී දිහා බලලා කින්ඩියට වගේ හිනා උනා..

ඇයි උඔ හිනාවෙන්නෙ???

නෑනෑ මේකයි... අද ටිකක් කලින් වගේ කියලා හිතෙන්නෙ නැද්ද????

අනේ උඔ පලයන්.. අද පොඩි වැඩකට ගිය නිසයි මම කලින් ආවෙ නැත්තන් එන්නෑ..

තිබ්බ කම්මැලි කමටත් එක්ක අත් දෙක දික් කරලා ඇනුමක් යවන ගමන් yugi කිව්වා..

එතකොටම එතන හිටපු කොල්ලො කෙල්ලො හැමෝම කෑ ගහන ගමන් canteen එකෙන් එලියට දිව්වා..

අන්න JK එනවා.... යමු යමු....
එතන එකම යුද්ධයක් වගේ..

සද්දෙ මොකද්ද කියලා බලන්න පුටුවෙන් නැගිටපු කොල්ලො දෙන්නා සුපුරුදු විදියට tie එක පහලට ඇදලා උඩ button එක බුරුල් කරගෙන අත් දෙක සාක්කුවට දාගෙන එලියට ආවා.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now