"ᴡɪᴛʜ ʏᴏᴜ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 4

95 13 10
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 04🍂

Jia At Home

(Wash එකක් දාන ගමන්)

මම හිතුවට වඩා Yugyeom කියන්නෙ ඇත්තටම වෙනස් කෙනෙක්, හරිම හොඳ හිතක් තියෙන කෙනෙක් ටිකක් දැඟලුවට🤭🤭

දැන් ඉතින් ටිලින්..ටිලින්..💞🙊

Jiaගෙ හිතේ Yugyeom ගැන මෙව්වා එකක් ඇති වෙලා. (ආදරයක් ගැන කියන්නෙ හරිද)
රෑට කන්න දෙයක් හොයාගෙන Jia යන්නෙ kitchen එක පැත්තට. ඒකෙ කන්න කියලා මෙලෝ දෙයක් නෑ. පස්සෙ Jia Jacket එකත් දාගෙන ගෙදරින් එලියට එන්නෙ Grocery එකට යන්න හිතාගෙන.

Park එකට ටිකක් එහායින් තමයි Grocery එක තියෙන්නෙ. තිබුනු බඩගින්නෙ හැටියට Jiaව දැන් Grocery එක පැත්තට ඇදිලා යනවා වගේ. Grocery එක ඇතුලට ගිය ගමන්ම Ramen එකකුයි Soda එකකුයි අතට අරන් Jia ඒක bill කරන්න ගියා.
එයා bill කරන්න ගිය ගමන්ම එතන හිටපු කෙනෙක් දිහාවට Jiaගෙ ඇස් දෙක ගියා.

අනේ දැකලා පුරුදු ඇඳුමක් 🤔🤔

Jia දැන් කල්පනා කරන්නෙ මේ දැකලා පුරුදු කෙනා කවුද කියලා.

අනේ, මේ එදා Bus එකේ හිටපු කෙනා නේද??

Jiaට එකපාරටම මතක් උනා. දැන් Jiaට මේ කවුද කියලා දැනගන්න ඕන උනා. Bill කරලා ඉවර උන ගමන්ම සල්ලි ගෙවලා Jia ෂේප් එකේ අර boy පස්සෙන් ඇවිද්දා.

මේ මනුස්සයා කවුද?? අද වත් දැන ගන්න තිබ්බොත් ඇති..

එහෙම කියලා Grocery bag එකත් අතින් අරන් අර boy පස්සෙන්ම ගියා. ඔහොම යද්දි ටිකක් පාලු පාරක් ගාව Jia නැවතුනා. Jiaට එයාගෙ පිටිපස්සෙන් මිනිස්සු කට්ටියක් දුවන් එන සද්දයක් ඇහෙනවා. එයා එකපාරටම ආපස්ස හැරිලා බලනවා. එයා අනිත් පැත්ත හැරුනා විතරයි Jiaව කවුද කෙනෙක් ඇවිත් ඇදගෙන යනවා.

ඒයි මාව අතාරින්න.

ඒ Jia මෙච්චර වෙලා හොයපු boy තමයි. ඒ  boy Jiaව එක්ක ගිහින් එතන තිබ්බ පාරක් ගාව හැන්ගුනා. එතකොටම පස්සෙන් ආපු කට්ටිය එයාලව pass කරගෙන වෙන පැත්තකට ගියා. Jiaට ගොඩක් දේවල් අහන්න තිබ්බත් බය උනු පාර සේරම අමතක උනා. ඒ boy එතනින් නැගිට්ටා.

"තමුන් හොදින්ද?? කතා කරනවා" 

බිම ඉදගෙන කකුල් දෙකත් අල්ලගෙන අහක බලන් ඉන්න කෙල්ල දැකලා කොල්ලටත් හිනා.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now