"ᴡᴇ ᴍᴇᴛ ᴛᴏɢᴇᴛʜɢᴇʀ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 1

149 23 18
                                    


𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01🍂

වෙලාව 8.30 School bell එක ring වුණා. 🕣
හැම student කෙනෙක්ම දැන් class room වල.
2nd year A class එක ලඟින් කවදාවත් දැකලා නැති කෙල්ලෙක් principal ගෙ office එක පැත්තට යනවා class එක ලඟ හිටගෙන හිටපු Eun Woo දකිනවා. 👀

Woo! Woo!

හැමදාම වගේ පරක්කු වෙලා school එකට එන Yugyeom Eun Woo ට කතා කරනවා. Eun Wooගෙ කනේ Head Phone දාගෙනයි ඉන්නෙ. Yugi කතා කරනවා එයාට ඇහුනෙ නෑ.
Eun Woo ගෙ ඇස් දෙක ඒ කෙල්ල ගාවින් අයින් වුනේම නෑ.

(දැන් ඉතින් කෙල්ලගෙ සිහියෙන් ඉන්නෙ කොල්ලා) 🤭🤭

ඒ කෙල්ල teacher කෙනෙක් එක්ක principal ගේ office යනකන් Woo එයාගෙ ඇස් දෙක කෙල්ලගෙ ගාවින් ගත්තෙ නෑ.

උඔගෙ කන් ඇහෙන්නේ නැද්ද බන්.

(Woo යතා තත්වෙට ආවෙ Yugi උරහිසට අත තිබ්බාමයි)

Sorry බන් මට උඔ කියපු කිසි දෙයක් ඇහුනෙ නෑ. Head phone ගහන් හිටපු නිසා.

Woo ට දැන් හිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Woo ට දැන් හිනා. (ඔව් ඔව් අර කෙල්ල නිසා තමයි😌😅)

ඇයි දැන් උඔ හිනා වෙන්නෙ කියපන් ආ...

ඔය ලස්සන උනහපුලු මූණ දකිනකොට නිකන්ම හිනා යනවා බන්. 😂😂

(ඇත්ත සීන් එක කියන්න බෑනෙ ඉතින්)🤫🤫

උඔ මගෙන් මොනවත් අහගන්නෙපා ඉතින්. මගේ අගයක් නෑ උඹලට ඒකයි ඔය.😒😒😒

😒😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now