"ɪ ᴡɪʟʟ ʙᴇ ʙᴀᴄᴋ"🍃 ᵉᵖⁱˢᵒᵈᵉ 12

31 3 0
                                    

--
--

EUNWOO POV :

එක පාරටම කෑගහලා ඇහැරුණු මම වටපිට බැලුවේ ජියාව හොයාගෙන...
ඒත් මම හිටියේ කලුවර වුනු මගේ කාමරේ මගේ ඇඳ උඩ...
මගේ මුලු මූණම කඳුලු වලින් වගේම ඇඟ දාඩිය තෙත් වෙලා තිබ්බා...
ටික වෙලාවකින් රින්ග් උනේ මගේ එහාපැත්තේ ටේබල් එක උඩ තිබ්බ එලාම් එක... වෙලාව උදේ හයයි...
තවමත් මගේ හදවත ඒ වේගෙන්ම ගැහෙද්දිම මගේ ඔලුවේ කැරකුනේ එකම කෙනෙක්ගේ මූණක්...
මට දැන ගන්න ඕන උනා මම දැක්කේ හීනයක්ද එහෙම නැත්තන් හැබෑවක්ද කියලා දැනගන්න...
මම ඇඳෙන් බැස්සේ මගේ ෆෝන් එක හොයන්න, එවෙලෙම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ මගේ වැඩේ ලේසි කරලා...

යා... වූ... යා චා යුන්වූ ඉක්මනට හොස්පිට්ල් එකට එනවා...

යුගී කතා කලේ බයෙන්ද, සතුටෙන්ද කියලා මට වෙන්කරලා අඳුනගන්න බැරිවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුගී කතා කලේ බයෙන්ද, සතුටෙන්ද කියලා මට වෙන්කරලා අඳුනගන්න බැරිවුනා...
ඇත්තටම මම හිටියේ බයෙන් නිසා මම ඇදන් හිටපු ඇඳුම පිටින්ම කාර් එකෙන් ගියේ හොස්පිට්ල් එකට...
ඇත්තටම මම බය උනා... ජියාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මගේ හිත බය උනා...

යුගීගේ කෝල් එකට තකහනියක් හොස්පිට්ල් එකට දුවගෙන ආපු මම දොර ඇරගෙන ඇතුලට එද්දි හැමොම ජියාගේ ඇඳ වටේට වට වෙලා හිටියා....
මගේ බය දෙගුණ තෙගුණ උනා ඒ වෙලාවේ...
මම හීනෙන් දේ වෙලාද කියලා මම බය උනා...
එහෙම හීනයක් දැකපු එක ගැන මටම බැනගත්තා...
හිමින් හිමින් මම ජියාගේ ඇඳ ලගට ලංවෙද්දි යුගී මගේ ලගට ඇවිත් මාව තදින් හග් කරා...
මම බය උනා... මම හොඳටම බය උනා... ඇත්තටම මම ගොලු උනා... ජියා අපිව දාලා ගිහින්ද කියන ප්‍රශ්නේ මම යුගී ගෙන් අහන්න හද්දිම යුගී මට කතා...

දවස් ගානක් තිස්සේ ඇඳක නිදාගෙන හිටපු ජියා නැගිටලා වූ... මම අද තරම් සතුටු උනු දවසක් තවත් නැතුව ඇති... අනේ, මගේ පුංචි සහෝදරිය වගේ හිටපු ජියා අද ඒ ඇඳෙන් නැගිටලා මට යුග්යොම් ඔප්පා කියලා කතා කලා බන්, උබ හිතපන් මගේ සතුට මොන වගේද කියන්න... මට තේරෙන්නෑ ඒක වචනෙන් කියන්න බන්...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 16, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now